MH 370~ගුවන්~යානයා කඩා ඇති බව මැලේසියාව නිවේදන&#3514

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මමත් මේ දැන් වීඩියෝ එක දැක්කේ සිරසේ නිව්ස් වල
    මචන් මේක වෙන්න බැ බන්
    කිසිම බොඩි එකක්වත් හොයාගෙන නැනේ
    ප්ලේන් එකේ කලි විතරය් නේ හම්බුනා කියන්නේ,,
    අනේ මන්ද බන්,...මිනිසුන්න්ට බුදු සරණින් කිසි කරදරයක් වෙන්න එපා දැනට පන පිටින් ඉන්නවනම්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩේ උත් ලංකාවේ අපේ අගනැතිඅගමැති වගේ එකෙක් ද කොහෙද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මචන් මමත් මේ දැන් වීඩියෝ එක දැක්කේ සිරසේ නිව්ස් වල
    මචන් මේක වෙන්න බැ බන්
    කිසිම බොඩි එකක්වත් හොයාගෙන නැනේ
    ප්ලේන් එකේ කලි විතරය් නේ හම්බුනා කියන්නේ,,
    අනේ මන්ද බන්,...මිනිසුන්න්ට බුදු සරණින් කිසි කරදරයක් වෙන්න එපා දැනට පන පිටින් ඉන්නවනම්...

    ඕක වෙන හොර ගමනක් යද්දී (පැහැරගැනීමක් හෝ 9/11 වගේ සින් එකක්) වෙනත් රටකින් ගහල බිම දාල. ඕක දකුණේ දියගෝ හෝ නැගෙනහිර ගුවාම් පැත්තට ගියා නම් ඇමරිකන් කාරයෝ ගහන්න ඇති. එක්කෝ උතුරට ගිහින් රුසියාවෙන් ? සබ්මැරින් එකකින් හෝ නැවකින් ගහන්න ඇති.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ප්ලේන් එකේ කෑලි හොයාගෙන නෑ බං.

    සැටලයිට් වලින් ආපු දත්ත වලින් සාමාන්‍යයෙන් නොකරන අලුත්ම ගණනය කිරීම් ටිකක් කරලා තමයි ප්ලේන් එක ඉන්දියන් සාගරයට කඩන් වැටුනා කියලා හොයාගෙන තියෙන්නෙ.

    ඒක තමයි ඔය මැලේසියාවෙ අගමැති කියන්නෙ.

    අනේ මන්දා උඹලත්. :no:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක වෙන හොර ගමනක් යද්දී (පැහැරගැනීමක් හෝ 9/11 වගේ සින් එකක්) වෙනත් රටකින් ගහල බිම දාල. ඕක දකුණේ දියගෝ හෝ නැගෙනහිර ගුවාම් පැත්තට ගියා නම් ඇමරිකන් කාරයෝ ගහන්න ඇති. එක්කෝ උතුරට ගිහින් රුසියාවෙන් ? සබ්මැරින් එකකින් හෝ නැවකින් ගහන්න ඇති.



    :no::no::no::no::no::no::no::no:

    ඔව් බන් ඕක කොහොමටවත්ම වෙන්න බැරි දෙයක්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඩයස් කොල්ල ගොන් මෝලා...


    :dull::dull::dull::dull::dull::dull::dull:


    මහා මෝඩ බල්ලෙක් බන් නේදකින් මේ වගේ කාලකන්නි හැත්තට මුන්ගේ අම්මල තාත්තල ඉන්ටනෙට් අරනුත් දෙනවනේ,,

    එවය්න් ඉගෙන ගන්නවනම් කමක් නැ..


    ප්ලාස්ටික් කිබි හොයන්නේ ගස් බල්ලා

    #පිලස්ටික්කිම්බා
    #ඩයස්ලොල්ල
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    eth ban black box eka hoyagaththoth wade mattu neda mokakda sira seen eka kiyala..
    eke life time eka kochcharakda ban kadan watunata passe?


    :(:(:(:(:(

    එක නං මන් දන්නේ නැ බන්
    ඕක කොහොමත් හදනවා අත්තේ පට්ට කාලයක් තියෙන්න බන්
    හැබය් මන් හිතන්නේ අනිවා මේක එක්කෝ අර ත්‍රස්තවාදී සින් එක
    එහෙමත් නැත්තන මේක පහර ගත්තා මචන් පස්සේ සල්ලි ඉල්ලන්න බලාගෙන
     

    aruna47

    Well-known member
  • ane hukannala tika me kohewath yana plane ekak kada watichcha ekata masagaanak andanawa....:angry::angry::angry:

    උබේ කතාව ඇත්ත. ඔකේ වැරැද්ද උබේ තාත්තාගේ එදා සරමේ පිහදාගන්නේ නැතිව. ඇතුලට යැව්වා නේ. ඉතින් එකේ ප්‍රතිපලයක් හැටියට උබ වගේ අවජාතක වේ-ගෙ පුතෙක් බිහි උනා. මම හරි නේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබේ කතාව ඇත්ත. ඔකේ වැරැද්ද උබේ තාත්තාගේ එදා සරමේ පිහදාගන්නේ නැතිව. ඇතුලට යැව්වා නේ. ඉතින් එකේ ප්‍රතිපලයක් හැටියට උබ වගේ අවජාතක වේ-ගෙ පුතෙක් බිහි උනා. මම හරි නේ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සැර කට් එක
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ප්ලේන් එකේ කෑලි හොයාගෙන නෑ බං.

    සැටලයිට් වලින් ආපු දත්ත වලින් සාමාන්‍යයෙන් නොකරන අලුත්ම ගණනය කිරීම් ටිකක් කරලා තමයි ප්ලේන් එක ඉන්දියන් සාගරයට කඩන් වැටුනා කියලා හොයාගෙන තියෙන්නෙ.

    ඒක තමයි ඔය මැලේසියාවෙ අගමැති කියන්නෙ.

    අනේ මන්දා උඹලත්. :no:

    :yes: :yes: thaama kaali check korala balala naha
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක නම් කාලකන්නිම අපරාදයක්..මෙක අනතුරක් නෙමෙයි..මෙකට වගකිව යුතු සෑමොටම හෙනම ගහන්න ඔනා..පව් අර මිනිස්සුන්ගෙ ජිවිත වගෙම එයාලගෙ නෑදෑ හිත මිතුරන්ටත් කොච්චර දුක ඈත්ද??මෑලෙශියාවල බලදාරින් ගන්ජා ගහල වගෙ උන්නෙ මුන් මිට ඉස්සෙල්ල මෙක ගෑන විස්තර හොදට දන්න නිසා...වෑරදි කරපු උන්ට දෙවියො නිසි දඩුවම් දෙයි ..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    merena hodama widiya poddak kiyapanko balanna dena gannat ekka ?

    වයසට ගිහින් ලෙඩක් දුකක් නැතුව මැරෙන එක හොදයි.
    ගිලිල හුස්ම හිර වෙලා මැරෙන්න ගොඩක් වේදනාවක් විදින්න ඕන කියල මම අහල තියනව
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මෙක නම් කාලකන්නිම අපරාදයක්..මෙක අනතුරක් නෙමෙයි..මෙකට වගකිව යුතු සෑමොටම හෙනම ගහන්න ඔනා..පව් අර මිනිස්සුන්ගෙ ජිවිත වගෙම එයාලගෙ නෑදෑ හිත මිතුරන්ටත් කොච්චර දුක ඈත්ද??මෑලෙශියාවල බලදාරින් ගන්ජා ගහල වගෙ උන්නෙ මුන් මිට ඉස්සෙල්ල මෙක ගෑන විස්තර හොදට දන්න නිසා...වෑරදි කරපු උන්ට දෙවියො නිසි දඩුවම් දෙයි .
    ..---------Malaysian Baladarin mula idhalama pissu thama keliye. Mul davase idhalama try kala , plane eka muhudata kada gena vatila minissu maruna kiyala kiyanna. Munva Nayakayo karapu Malaysia wala inne amu gonnu tikak
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    US meka track karanna athi mula indalama Australia wala thiyana over-the-horizon radar eken. Eka thamai US March 13 wenidama mehema kiwwe

    U.S. official: "Probably a significant likelihood" plane is at the bottom of the Indian Ocean
    http://edition.cnn.com/2014/03/13/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1

    SUPER-SECRET FACILITIES: Jindalee, Pine Gap may have crucial radar, satellite readings
    SEPANG: A CRUCIAL piece of the puzzle in the Malaysia Airlines flight MH370 mystery could lie somewhere in the barren Australian heartland.


    http://www.nst.com.my/nation/general/could-vital-info-be-down-under-1.520539

    ximage.jpg.pagespeed.ic.Mq-5kosAW2.webp


    http://en.wikipedia.org/wiki/Pine_Gap
    http://en.wikipedia.org/wiki/Jindalee_Operational_Radar_Network
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    උබේ කතාව ඇත්ත. ඔකේ වැරැද්ද උබේ තාත්තාගේ එදා සරමේ පිහදාගන්නේ නැතිව. ඇතුලට යැව්වා නේ. ඉතින් එකේ ප්‍රතිපලයක් හැටියට උබ වගේ අවජාතක වේ-ගෙ පුතෙක් බිහි උනා. මම හරි නේ

    Hak Hak :lol::lol::lol::lol: