පයිලට්ට පිස්සු හැදිල මරාගෙන මරුන ( හිතලම කමියුනිකේට් කරන ටික ඔෆ් කරල, ගොඩබිම් මග ඇරල රවුම් ගහල මුහුද පැත්තට ප්ලේන් එක ගෙනිච්ච කියල පේනවනෙ)
ඊට ඉතා කිට්ටු පාත් එකක් සිමියුලේටර් එකේ තිබ්බා කියලා තමා කියන්නේPilot
sim eke mu meka play karala thibuna neda
කඩාකප්පල් කාරයො ඕකුන්.ඕක ඉස්සුවේ NPP කාරයෝ
පොල්ල ෆොටෝ ගගහ ඇති ඊළග පෝස්ට් එක දාන්න. ආවම මොකද කියන්නේ බලමු.ඕකට වෙච්ච දේ හරියටම දන්නේ ඉන්ද්‍රජිත්
ප්‍රශ්ණ වෑලක් තියෙනවා. ඒ වුනත් තියෙන දත්ත අනුව පිලිගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාව කිට්ටු මුහුදට කඩා වෑට්ටුවා කියන එක තමා.. සෑකයකට තියෙන්නේ ඈයි මෑලේසියාව ප්ලේන් එක මිසින් වුන ගමන් ඈක්ශන් එකක් නොගත්තේ කියන එක.. උන්ගේ මිලිටරි රේඩාර්වලට අහු වෙලත් ඈයි උන් පෑය ගාණක් යනකම් ඔහේ බලන් හිටියේ?
ඊට ඉතා කිට්ටු පාත් එකක් සිමියුලේටර් එකේ තිබ්බා කියලා තමා කියන්නේ
------ Post added on Mar 12, 2023 at 8:10 PM
@IndrajithGamage MH370 එක්ක පොල්ල තියලා ෆොටෝ එකක් ගහමුද?
පොල්ල ෆොටෝ ගගහ ඇති ඊළග පෝස්ට් එක දාන්න. ආවම මොකද කියන්නේ බලමු.
------ Post added on Mar 12, 2023 at 8:14 PM
ඔව්..කෙලින්ම පහල මුහුද පැත්තටම ගෙනිච්ච කියල කියන්නෙ තෙල් ඉවර වෙනකන්.sim eke mu meka play karala thibuna neda
https://www.csustan.edu/sites/defau...ournals/psychology_behind_mh370_s._moundi.pdfමෙතන නැති තියරි තියෙනවනන් පහලින් දාපල්ලා