MH370 එකට මොකද උනේ

MH370 එකට මොකද උනේ

  • දෝෂයක් නිසා කඩන් වැටුන

    Votes: 8 21.1%
  • පයිලට්ට පිස්සු හැදිල මරාගෙන මරුන

    Votes: 14 36.8%
  • හයිජැක් කරන්න ගිහින් කඩන් වැටුන

    Votes: 1 2.6%
  • කොහේ හරි ගොඩ බාල කන්න බොන්න නැතුව මිනිස්සු මරුන

    Votes: 1 2.6%
  • රහසක් වහන්න ඇමෙරිකාවෙන් මිසයිල් එකක් ගැහුව

    Votes: 14 36.8%

  • Total voters
    38

redux

Well-known member
  • Feb 19, 2017
    11,114
    18,336
    113
    මෙතන නැති තියරි තියෙනවනන් පහලින් දාපල්ලා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕක බන් ගොඩක් එවුන් කියන්නේ අතුරුදහන් කරා කියලා..ඒ කියන්නේ ඕකේ චීනෙට යන්න ගියා කවුරුහරි කෙනෙක් අතුරුදහන් කරවිය යුතු..නැත්තම් මොකක් හරි යුද රහසක්..හෙලිවිය නොයුතු..ඕක යම් බලවත් රටක් හෝ කීපයක් එකතුවෙලා අතුරුදහන් කරා..ඔය මිනිස්සු ආයේ කවදාවත් එන්නේ නෑ..
     
    • Like
    Reactions: siri_ayya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔක අහිරහසක් බන් පයිලට් වෙන්නත් බෑ. ඇතුලේ ගිය මගියෙක් වෙන්නත් පුලුවන්. නැත්තම් කීප දෙනෙක්. ගේම දුන්න උන් ටික බේරිලා ජීවත් වෙනවා වෙන්න පුලුවන්. මොකද මෙන්න මේ ලොකේසන් එකේ ඇමරිකන් බේස් එකක් තියෙනවා. සමාන්ය අයට යන්න බැරි.

    Point Marianne
    https://maps.app.goo.gl/xhfXQLHKwaiY5s85A?g_st=ic
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පයිලට්ට පිස්සු හැදිල මරාගෙන මරුන ( හිතලම කමියුනිකේට් කරන ටික ඔෆ් කරල, ගොඩබිම් මග ඇරල රවුම් ගහල මුහුද පැත්තට ප්ලේන් එක ගෙනිච්ච කියල පේනවනෙ)
     
    • Like
    Reactions: Asmodeus and luk3r

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    276
    241
    43
    අද උදේ radio programme එකක මේක කතා වෙනවා මට ඇහුනා. එකේ කියපු විදිහට නම් තාමත් මේක අබිරහසක්
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පයිලට්ට පිස්සු හැදිල මරාගෙන මරුන ( හිතලම කමියුනිකේට් කරන ටික ඔෆ් කරල, ගොඩබිම් මග ඇරල රවුම් ගහල මුහුද පැත්තට ප්ලේන් එක ගෙනිච්ච කියල පේනවනෙ)

    sim eke mu meka play karala thibuna neda
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඕකට වෙච්ච දේ හරියටම දන්නේ ඉන්ද්‍රජිත්

    ප්‍රශ්ණ වෑලක් තියෙනවා. ඒ වුනත් තියෙන දත්ත අනුව පිලිගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාව කිට්ටු මුහුදට කඩා වෑට්ටුවා කියන එක තමා.. සෑකයකට තියෙන්නේ ඈයි මෑලේසියාව ප්ලේන් එක මිසින් වුන ගමන් ඈක්ශන් එකක් නොගත්තේ කියන එක.. උන්ගේ මිලිටරි රේඩාර්වලට අහු වෙලත් ඈයි උන් පෑය ගාණක් යනකම් ඔහේ බලන් හිටියේ?

    Pilot

    sim eke mu meka play karala thibuna neda
    ඊට ඉතා කිට්ටු පාත් එකක් සිමියුලේටර් එකේ තිබ්බා කියලා තමා කියන්නේ
    ------ Post added on Mar 12, 2023 at 8:10 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,109
    6,828
    113
    ගග අද්දර
    ඕක ඉස්සුවේ NPP කාරයෝ
    කඩාකප්පල් කාරයො ඕකුන්.

    ඕකට වෙච්ච දේ හරියටම දන්නේ ඉන්ද්‍රජිත්

    ප්‍රශ්ණ වෑලක් තියෙනවා. ඒ වුනත් තියෙන දත්ත අනුව පිලිගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාව කිට්ටු මුහුදට කඩා වෑට්ටුවා කියන එක තමා.. සෑකයකට තියෙන්නේ ඈයි මෑලේසියාව ප්ලේන් එක මිසින් වුන ගමන් ඈක්ශන් එකක් නොගත්තේ කියන එක.. උන්ගේ මිලිටරි රේඩාර්වලට අහු වෙලත් ඈයි උන් පෑය ගාණක් යනකම් ඔහේ බලන් හිටියේ?

    ඊට ඉතා කිට්ටු පාත් එකක් සිමියුලේටර් එකේ තිබ්බා කියලා තමා කියන්නේ
    ------ Post added on Mar 12, 2023 at 8:10 PM
    පොල්ල ෆොටෝ ගගහ ඇති ඊළග පෝස්ට් එක දාන්න. ආවම මොකද කියන්නේ බලමු.
    ------ Post added on Mar 12, 2023 at 8:14 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අඟහරු වලට පදිංචි වෙන්න යන්න හීන මවන වැඩ බැරි පර සුද්දන්ටවත් ඕක හොයාගන්න බැරි ඵකනේ වැඩේ..🤣🤣