1. ඔය කියන විදිහට හම්බුන මළසිරුරු කලින් මැරිච්ච අයගේ නම් අදාළ යානේ අම්ස්ටර්ඩම් වලින් පිටත් උණ අය නෙවි නේ. දැන් ඒ අයගේ පව්ලේ අයත් සමග මළසිරුරු වල dna පරීක්ෂාවක් කලොත් බලන්න පුළුවන්.
2. ෆ්ලයිට් රේඩාර් එකේ කැන්සල් කියල සටහන් වෙච්චි එක ඇත්ත. මම ඔය අනතුර උනා කියපු වෙලේ බලද්දී කැන්සල් කියල සටහන් උනේ
3. මේ කොන්ස්පිරසි තියරියේ මුලිකවම කියවෙනදේ මේකයි: ඇමරිකාවෙන් mh370 ඉස්සුවා. දිගෝ ගාෂියා හෝ වෙනත් රහස් ස්ථානයක සඟවලා තිබ්බා. mh17 ට ප්‍රහාරයක් එල්ල වෙන විදිහට හදල (යම් කණ්ඩායමක් යොදවා) mh17 වෙනුවට mh370 ක්‍රෑෂ් සයිට් එකට දැම්ම වෙනත් අයගේ (හෝ mh370 ගමන්ගත් අයගේ) මළසිරුරු සමග.
අරමුණ - රුසියාව පිට මෙම ප්‍රහාරයේ වගකීම පැටවීමට.
මෙම තියරියෙන් අපිට ඉගෙනගැනීමට ඇති දේ - ඇමරිකාවෙන් ගුවන් යානා උස්සල හංගල තියනවා වෙනත් රටකින් ගහල බිම දැම්ම කියල පෙන්නල අවශ්‍ය තැනට ගෙනත් දාන්න.