MH370 updates

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,442
    113
    Miami
    US airforce එකෙන් ප්ලේන් එකට ඇටෑක් කරනවා, alien spaceship එක දැකපු ප්ලේන් එකේ හිටපු eye witness ලව මරලා දාන්න. :yes:
    හරි හරි මතකයි දැන්. X-files එකේ පට්ටම ස්ටෝරි තියෙන එපිසෝඩ් කීපයක්ම තියෙනවා. තව මම ආසම එපි කීපයක් තමා darkness falls සහ ඉයුජින් වික්ටර් ටූම්ස්ගෙ කතාව තියෙන එපි දෙක.
     
    • Like
    Reactions: NRTG
    ඔය කියන්නේ යුක්‍රේන් ත්‍රස්තවාදීන් විසින් බිම දමපු මැලේසියන් ප්ලේන් එකද?

    That's MH-17

    plus, the aircraft was shot downed by Russian government-backed Ukraine separatists.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ප්ලේන් එක ඒරියා 51 බාවල තියෙන්නේ

    පොඩි කැලි එලියට එවනවා

    ගිය ඔක්කොම තවම නොමැරී ඉන්නවා

    ප්ලේන් එකේ චීනෙට විකුනන්න ගිය අයිටම් එකක් තියෙන නිසා ලේසිම වැඩේ ප්ලේන් එකම උස්සන එක

    මේවා ආයෙත් එලියට එන්නේ නැහැ

    පිස්සුද බන් ඒ රියා 51 ට යන්න තරම් තෙල් නෑ ප්ලේන් එකේ. ඕක දීගෝ ගාෂියා වලට බෑවේ
    ඊට පස්සේ මස් කරලා කෑලි ඒ අවට මුදට ගිහිං දැම්මා
    එකනේ ඔය හරියෙන් කෑලි අහු උනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    තොපි බයියො හැමදේම අහල පහල හිටියා වගේ දන්නවා. හැබැයි නාකි මයිනා හොරකම් කරා කියල දන්නෑ :angry:
    උබත් අනුර අයියාගේ ගිනුමට මාසෙට කොටි 20 ක් පොලිය හැදෙන හැටි දන්නේ නැහැ නේ 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උබත් අනුර අයියාගේ ගිනුමට මාසෙට කොටි 20 ක් පොලිය හැදෙන හැටි දන්නේ නැහැ නේ 🤣🤣
    නිරූපමාගෙ වැල් පොලියට වඩා අඩු ඇති නේද 🤣🤣
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,737
    113
    මේක pilot crash කරා නම් එහෙම කලේ ඇයි? Mental disorder එකක් නිසාද නැත්නම් අල්ලාගේ user manual එක කියවලා මිත්‍යාදෘෂ්ඨිකයන්ව මරාගෙන මැරිලා කන්‍යාවෝ 72 ගන්න ගියාද?
     
    • Like
    Reactions: NRTG and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    කැට හොල්ලන එකයි හොරාකන එකයි එකයිද
    හොරා කාලා නම් පුදුම වෙන්න දෙයක් නැහැ සල්ලි ආපු ක්‍රමයක් තියෙනවා නේ
    කැට හොල්ලා මාසෙට කෝටි විස්සක පිළිගන්න එක තමයි පුදුමේ 🤣🤣🤣🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හොරා කාලා නම් පුදුම වෙන්න දෙයක් නැහැ සල්ලි ආපු ක්‍රමයක් තියෙනවා නේ
    කැට හොල්ලා මාසෙට කෝටි විස්සක පිළිගන්න එක තමයි පුදුමේ 🤣🤣🤣🤣🤣🤣🤣

    මාර වැඩේ නේද? ඒවා බැංකුවෙ දාන්නැතුව නිරූපමාගෙ රෙද්ද අස්සෙ හංගන්න තිබ්බේ 🤣🤣🤣🤣🤣🤣🤣

    323161628_925740335080985_8200618611325211322_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මාර වැඩේ නේද? ඒවා බැංකුවෙ දාන්නැතුව නිරූපමාගෙ රෙද්ද අස්සෙ හංගන්න තිබ්බේ 🤣🤣🤣🤣🤣🤣🤣

    323161628_925740335080985_8200618611325211322_n.jpg
    අනුරයත් හොරා කෑවා කියලා උබ නිකම්ම පිළිගත්තා නේ දැන් ඉදින් පුක නොදී ඉඳපන් පොන්ස් 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    අනුරයත් හොරා කෑවා කියලා උබ නිකම්ම පිළිගත්තා නේ දැන් ඉදින් පුක නොදී ඉඳපන් පොන්ස් 🤣
    අනා චූටි බයි පැටියා. මයිනා එක්ක තොඳොල් වෙන ගමන්ද? :lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    Last month, a landing gear door was found in the possession of a Madagascan fisherman. According to experts, it is the first piece of evidence found that suggests one of the Malaysian Airlines pilots acted deliberately.
    The landing gear on missing flight MH370 was down, suggesting the pilot may have deliberately crashed into the sea to sink the jet quickly, experts have claimed.
    deliberately crashed into the sea ...? WAF....a suicide attempt ?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    පිස්සුද බන් ඒ රියා 51 ට යන්න තරම් තෙල් නෑ ප්ලේන් එකේ. ඕක දීගෝ ගාෂියා වලට බෑවේ
    ඊට පස්සේ මස් කරලා කෑලි ඒ අවට මුදට ගිහිං දැම්මා
    එකනේ ඔය හරියෙන් කෑලි අහු උනේ
    උබ මේ ඇත්තටම ද කියන්නේ... මෙහෙම කරන්න හේතුව මොකක්ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නැහැ වන් උබේ ගැනිත් එක්ක 🤩🤩
    ගෑනු නෙවෙයි පොන්නයෝ. ඇයි රාජපස්සලා හොරාකාපුවා බැංකුවල දාන්නැතුව නිරූපමාගෙ රෙද්ද අස්සෙ ගැහුවෙ. බැංකුවෙ තිබ්බනං උඹලට ජෙප්පන්ට ඉරිසියා කරන්න දෙයක් නෑ. ඊට වඩා පොලියකුත් එනවා :D