Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔකේ ෆයිලට් තමයි කේස් එකට මුල. කියල කියන්නේ. එකම අවුල කිසිම හෝඩුවාවක් හම්බ උනේ නැති එක. ෆ්ලයිට් එක හිමීන් පාත් කලානම් කෑලි කොහොමත් නැහැ. තව එකක් ෆලයිට් එක කැප්ටන්ගේ උපන් ගම උඩ්න් තමයි අරන් ගිහින් තියෙන්නෙ. ඒ අතර තුර ෆෝන් එකක් ටවර් එකකට කනෙන්ට් වෙලා තියෙනවත් එක්ක. මාර මිස්ට්‍රි එකක් තියෙන සීන් එකක් ඔක
    Ochchara hemin path karanna puluwan da?
    Engine deka hit una gaman sea eke keli thama ithuru wenne. Hudson river eke landing eke nam ehema une na neda hebei
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    Ochchara hemin path karanna puluwan da?
    Engine deka hit una gaman sea eke keli thama ithuru wenne. Hudson river eke landing eke nam ehema une na neda hebei
    Remember the Ethiopian landing in the Indian ocean 2019? AFAIK the crew survived with about 50 passengers. Others inflated the life jackets while inside and ended up in disaster. I believe the aircraft disintegrated because it hit one side on a reef or water.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ තට්ටෙ කෑල්ලක් එහෙමත් හම්බ උනා නේද..තම්බිය මාසා අල්ලාග් කියල චීන්නුත් එක්ක ප්ලේන් එක මුහුදට පතබාවන්ඩ ඇති :baffled:

    644059_1.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,262
    1
    61,685
    113
    Mother Earth
    ඔය MH370 aircraft එක යනකොට south china sea එකේ 6°56′12″N 103°35′6″E දි ප්‍රභල විදුලි කුණාටුවක්(thunder storm) ඇති වෙලා තියෙනවා. ඒ නිසා රේඩියෝ තරංග ඇණහිටල තියෙනවා. අධි සැර විදුලි දහරා නිසා මේ ප්‍රදේශයේ ඉහළ අහසේ black hole එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම අනුමාන කරනවා ඒ අතරින් ගුවන් යානය ගමන් කරල තියෙනවා වෙනම parallel world එකකට.
    -මහාචාර්ය්‍ය Candid-B මහතා-
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    ඔය MH370 aircraft එක යනකොට south china sea එකේ 6°56′12″N 103°35′6″E දි ප්‍රභල විදුලි කුණාටුවක්(thunder storm) ඇති වෙලා තියෙනවා. ඒ නිසා රේඩියෝ තරංග ඇණහිටල තියෙනවා. අධි සැර විදුලි දහරා නිසා මේ ප්‍රදේශයේ ඉහළ අහසේ black hole එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම අනුමාන කරනවා ඒ අතරින් ගුවන් යානය ගමන් කරල තියෙනවා වෙනම parallel world එකකට.
    -මහාචාර්ය්‍ය Candid-B මහතා-

    @erozan ගේ ass hole එක ඇතුලට මයිනගෙ පයිය යන්නෙත් ඔය වගේමයි.
     
    • Haha
    Reactions: manjulabw

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy

    අඩේ මේ කේස් එක ඉවර වෙන එකක් නෙමෙයි. ඔන්න දැන් තියෙන තැන ගේස් කරල. මූ අන්තිමට ෆලයිට් එක කරකවල තියෙන්නෙ ලෑන්ඩ් කරන්න නෙමේද? පිස්සු නේහ් :rolleyes:

    Pilotge YouTube channel eka gana thibba video ekak

    me thread eken maru channel dekak set una .TFS:yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    ඔය MH370 aircraft එක යනකොට south china sea එකේ 6°56′12″N 103°35′6″E දි ප්‍රභල විදුලි කුණාටුවක්(thunder storm) ඇති වෙලා තියෙනවා. ඒ නිසා රේඩියෝ තරංග ඇණහිටල තියෙනවා. අධි සැර විදුලි දහරා නිසා මේ ප්‍රදේශයේ ඉහළ අහසේ black hole එකක් නිර්මාණය වෙලා තියෙනවා. මම අනුමාන කරනවා ඒ අතරින් ගුවන් යානය ගමන් කරල තියෙනවා වෙනම parallel world එකකට.
    -මහාචාර්ය්‍ය Candid-B මහතා-
    571019.jpg
     
    • Haha
    Reactions: kinkon and Champ HB

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    MH370 කියන්නේ Elakiri එකේ තිබ්බ දිගම ත්‍රේඩ් එකක්. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඒ ත්‍රෙඩ් එකෙන් :love: