ගොඩක් වටින අදහස් ටිකක් මචෝ රෙප් දුන්න..සමහර ෆොටෝ ටිකක් ලොකුයි ඊලග පාර එකත් හදාගෙනම දාන්න
ok macho
ගොඩක් වටින අදහස් ටිකක් මචෝ රෙප් දුන්න..සමහර ෆොටෝ ටිකක් ලොකුයි ඊලග පාර එකත් හදාගෙනම දාන්න
හොඳ නූලක් මචෝ.... දිගටම මේ වගේ දේවල් දාන්න.....
Black Hawk කියන්නේ ඇමරිකාවේ අනන්‍යතාවයක්... ඒ වගේම MI-17 එකට වඩා තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න ගුවන් යානයක්...![]()
![]()
ගොඩක් වැදගත් දෙයක්
ලන්කාවෙ ඕවෙන් ගිනි නිවන්ඩ වතුර ගෙනියන ඒවා ටීවි එකෙන් පෙන්නනේ, ඒවට ඔයිට වඩා වතුර ගෙනියන්න බැරිද