Mi-24 ප්‍රහාරක යානාව.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උබ හිනා වෙනවා පොඩි එකාගෙ රෙප් කපලා පල කුකුලො යන්න :rofl::lol:

    crybaby2.jpg

    :baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    විහිලුවට හෝ ඇත්තට ඇහුවා වේවා මම මෙතන ඖරුදු දෙකක් විතර යනකං rep ගැන හිතුවේ නෑ පස්සේ මට හිතුනා ටිකක් හොයන්න ඕනේ කියලා එතකොටම තමයි කශ්ටිය කපන්න පටන් ගත්තේ දවසකට එකක් හරි කපනවා:baffled:

    ඉතින් මචන් ඕකට ත්‍ර්ඩ් එක දාපු එකාව අල්ලගෙන කන්නෙ.. රිපෝට් කරපන්කෝ බන් :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතින් මචන් ඕකට ත්‍ර්ඩ් එක දාපු එකාව අල්ලගෙන කන්නෙ.. රිපෝට් කරපන්කෝ බන් :)

    ඒකත් බෑ නේ :oo:

    එයාගේ කපන විදියේ ප්‍රස්නයක් තියෙනව කියල එයාම කිව්වා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොනා හරි උනාමවත් කතා කරන්නේ නැති නම් මොකටද බං මම යනවා නා ගන්න කියපු දේවල් වලට තෑන්ක්ස්

    අඩෝ උඹ මේ ත්‍ර්ඩ් එක දැම්ම එකාව මරන්න හැදුවේ මොකො බන් :nerd: කව්ද කැපුවේ කියලවත් දන්නෙ නැතුව:)
    ගිහින් රිපෝට් කරපන්කෝ යකෝ ඔච්චර රෙප් වලට ආස නම් :ඩ්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒකත් බෑ නේ :oo:

    එයාගේ කපන විදියේ ප්‍රස්නයක් තියෙනව කියල එයාම කිව්වා

    කපන විදිහේ ප්‍රශ්නයක් නම් ඉතින් ලිංගික මනෝ වෛද්‍යවරයෙක් තමයි වැඩේට සුදුසු:lol:

    අනේ මන්දා නිකන් ගොන් ආතල් එකක් දීලා වගේ මට පේන්නෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :rofl: තවත් බබෙක් හ්දන්න වගෙ යන්නෙ කස්ටියම සෙට් වෙලා:P

    උඹ මේ රෙප් බබාව විහිලුවට ගන්නද හදන්නේ ? :baffled:
    එව්වා පව් වැඩ
    ඔයා එයාගේ ගමනට බාධා කරන්න ද හදන්නනේ :nerd:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කපන විදිහේ ප්‍රශ්නයක් නම් ඉතින් ලිංගික මනෝ වෛද්‍යවරයෙක් තමයි වැඩේට සුදුසු:lol:

    අනේ මන්දා නිකන් ගොන් ආතල් එකක් දීලා වගේ මට පේන්නෙ

    මම දන්නෑ ඔය පැහිච්ච කතා , රෙප් විසල් තමා කිව්වේ

    එයා කපපු අය ආයේ කපාගන්න එන්නේ නෑ කියලා :no:

    ආස්ක් හිම් අබවුට් ද කැපිල්ල , ලුක්ස් ලයික් ද ගයි හැස් සම් සීරියස් ඉශූස්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ මේ රෙප් බබාව විහිලුවට ගන්නද හදන්නේ ? :baffled:
    එව්වා පව් වැඩ
    ඔයා එයාගේ ගමනට බාධා කරන්න ද හදන්නනේ :nerd:
    මෙ බබා හැර තවත් බබෙක් සිටි :nerd:
    අපො නැහැ මචන් :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම දන්නෑ ඔය පැහිච්ච කතා , රෙප් විසල් තමා කිව්වේ

    එයා කපපු අය ආයේ කපාගන්න එන්නේ නෑ කියලා :no:

    ආස්ක් හිම් අබවුට් ද කැපිල්ල , ලුක්ස් ලයික් ද ගයි හැස් සම් සීරියස් ඉශූස්

    අප්පච්චියේ මූ කපන කතා කියනකොට යකෝ බය හිතෙනව නේ!! මූ අර අරම ද:P

    ඒක තමයි උඹත් කියන්න එපැයි ලිංගික මනෝ වෛද්‍ය කෙනෙක් හම්බ වෙයන් කියල:angry::lol: කපන ප්‍රශ්න නම්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට ත්‍රෙඩ් එක ගෙඹි ශෙනාලාගේ පොල් දතා, උඹට ලගකදි ඉදන් ප්ලේන් පිස්සුව ගහල තියෙන්නෙ ගේ උඩින් ප්ලේන් යන නිසාද :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තොට රෙපක් ඔන්නම් දෙන්නම් මම කපපු රෙපක් නැ.ඔන්න දුන්නා.
    මොකක්ද කේස් එක. ඌ දාපු පෝස්ට් එකක් නෑනේ හොයා ගන්න:baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබ කියනවානම් මට මේ කතාව මෙතනින් නතර කරන්න පුලුවන් මම කා එක්කවත් තරහ වෙන්න ආස නැති කෙනෙක් මගේ ත්‍රෙඩ් වලටත් - රෙප් දෙනවා කශ්ටිය නමුත් කවදාවත් මම උන්ට - පෙර් තාම දීලා නෑ මට කාගෙවත් හිත රිද්දන්නවත් ගමන වලක්වන්නවත් ඕනේ නෑ
    :oo: මොන ගමනද වලක්වන්න ඕනි නැත්තේ