විහිලුවට හෝ ඇත්තට ඇහුවා වේවා මම මෙතන ඖරුදු දෙකක් විතර යනකං rep ගැන හිතුවේ නෑ පස්සේ මට හිතුනා ටිකක් හොයන්න ඕනේ කියලා එතකොටම තමයි කශ්ටිය කපන්න පටන් ගත්තේ දවසකට එකක් හරි කපනවා![]()

උබ හිනා වෙනවා පොඩි එකාගෙ රෙප් කපලා පල කුකුලො යන්න![]()
ලිදේ පැනහන් උබලා දෙන්නාow oka 2.50 wada karenna na 0.50,0.25 wada thma oka kranne![]()

තේරුනේ නෑ මචන්![]()


ඉතින් මචන් ඕකට ත්‍ර්ඩ් එක දාපු එකාව අල්ලගෙන කන්නෙ.. රිපෝට් කරපන්කෝ බන්![]()

ලිදේ පැනහන් උබලා දෙන්නා![]()

මොනා හරි උනාමවත් කතා කරන්නේ නැති නම් මොකටද බං මම යනවා නා ගන්න කියපු දේවල් වලට තෑන්ක්ස්
කව්ද කැපුවේ කියලවත් දන්නෙ නැතුව
ow oka 2.50 wada karenna na 0.50,0.25 wada thma oka kranne![]()



තවත් බබෙක් හ්දන්න වගෙ යන්නෙ කස්ටියම සෙට් වෙලා
ඒකත් බෑ නේ
එයාගේ කපන විදියේ ප්‍රස්නයක් තියෙනව කියල එයාම කිව්වා

තවත් බබෙක් හ්දන්න වගෙ යන්නෙ කස්ටියම සෙට් වෙලා
![]()


කපන විදිහේ ප්‍රශ්නයක් නම් ඉතින් ලිංගික මනෝ වෛද්‍යවරයෙක් තමයි වැඩේට සුදුසු
අනේ මන්දා නිකන් ගොන් ආතල් එකක් දීලා වගේ මට පේන්නෙ

මෙ බබා හැර තවත් බබෙක් සිටිඋඹ මේ රෙප් බබාව විහිලුවට ගන්නද හදන්නේ ?
එව්වා පව් වැඩ
ඔයා එයාගේ ගමනට බාධා කරන්න ද හදන්නනේ![]()


මම දන්නෑ ඔය පැහිච්ච කතා , රෙප් විසල් තමා කිව්වේ
එයා කපපු අය ආයේ කපාගන්න එන්නේ නෑ කියලා
ආස්ක් හිම් අබවුට් ද කැපිල්ල , ලුක්ස් ලයික් ද ගයි හැස් සම් සීරියස් ඉශූස්


කපන ප්‍රශ්න නම්මොකක්ද කේස් එක. ඌ දාපු පෝස්ට් එකක් නෑනේ හොයා ගන්නතොට රෙපක් ඔන්නම් දෙන්නම් මම කපපු රෙපක් නැ.ඔන්න දුන්නා.

උබ කියනවානම් මට මේ කතාව මෙතනින් නතර කරන්න පුලුවන් මම කා එක්කවත් තරහ වෙන්න ආස නැති කෙනෙක් මගේ ත්‍රෙඩ් වලටත් - රෙප් දෙනවා කශ්ටිය නමුත් කවදාවත් මම උන්ට - පෙර් තාම දීලා නෑ මට කාගෙවත් හිත රිද්දන්නවත් ගමන වලක්වන්නවත් ඕනේ නෑ
මොන ගමනද වලක්වන්න ඕනි නැත්තේ