mage redmi 4 prime eke tiyenneth 8.2.4.0 ne.. okata tama nadda? matanam meka epa wela.
ai aulda phone eka. MI5 ekanam fatta ban. tama udate ekanam awe na. Man eye gatte phone eka. new update eke nougat ekada tyenne
wifi network එකකට connect වෙලා ඉන්නකොට call drop වෙනව. සමහර වෙලාවට data off කරල තියන කොටත් එහෙමයි. උන්ගෙ ෆෝරම් එකේ ඇහුවත් හරි උත්තරයක් හම්බ උනෙ නෑ.
දැන් ටික දවසකට ඉඳල ෆෝන් එක on එකේ තිබුනත් phone එක off කියනව call ගන්න අයට. reset කලත් හරි ගියේ නෑ.
MI5 එක ගැනනම් මම දන්නෙ නෑ මේකෙ නම් ඔය අවුල් තියනව.
oneplus 3t එකක් ගන්නව හෙට, උඹත් ඒක ගන්න නේද හිටියෙ ඇයි අදහස වෙනස් උනේ?
echara ganak afford karanna ba ban. meka me ganata maru ban

kiyada oka gatte? mama oneplus 3t eka iye gatta 64000.
But the OP 3T is almost double the price of Mi5 

ube thiyena eke settings wala about phone eke screenshot ekkak dapan balanna emi number makalaai aulda phone eka. MI5 ekanam fatta ban. tama udate ekanam awe na. Man eye gatte phone eka. new update eke nougat ekada tyenne

ඔය Redmi Series එකේ තියෙන අවුල් නම් නැහැ Mi5 එකේ..උඹට ගද්දිම කිව්වා Fake ROM/Genuine ROM බලලා ගන්න කියලා..
Data වලින් නම් update එක එනවද නැද්ද කියල දන්නේ නැහැ..Wifi connected නම් අප්ඩේට් එක පෙන්නන්න ඕනේ අනිවාර්යෙන්..උඹේ තියෙන්නේ Seller/Tampered/Fake ROM එකක් වෙන්න පුළුවන්..
දාපන් බලන්න ෆෝන් එකේ "About" එකේ screenshot එකක්..
Screenshot එක ගන්න පුළුවන් Power + Volume Down බටන්ස් දෙක ටික වෙලාවක් ඔබාගෙන හිටියහම...තව ඔප්ෂන් එකක් තියෙනවා, ඇඟිලි තුනෙන් swipe down කරහම screenshot වදිනවා, හැබැයි ඒක settings වලින් on කරනන් ඕනේ ඒ feature එක![]()

Mi5 online ගත්තොත් වෙන්නේ 64GB එක 35-36 k වගේ![]()
But yes, OP 3T is a lot better than Mi5But the OP 3T is almost double the price of Mi5
අරංගල කොහෙද? කහන්තොට පාරේද?![]()

මහරගම පාරේ කන්ද උඩින්ම තියෙන්නෙ ගල්මෝල් පාරෙ.. opposite of සාම පෙදෙස. උඹත් අරංගලද?![]()
අහ මගේ cousin ඉන්නේ අරංගල 
ඔව් බන් මගෙත් කලින් තිබුන redmi 4 prime එකට ආවෙත් fake rom එකක්. ඒක අයින් කරල global rom එක දැම්මහම තමා update එක ආවෙ.
මේ ත්‍රෙඩ් එක දාපු එකාට උගේ කලින් ත්‍රෙඩ් එකක මම තේරෙන සිංහලෙන්ම කිව්වා ඕවා බලල ගනින් කියලා..දැන් වැඩේ නාගෙනද මන්ද![]()
අර "යෝග්‍යතා සහතික නිකුත් කරනු ලැබේ" කියල ගහල තියෙන තැන ද?
මම කලල්ගොඩ බන්..මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා උඹේ නමම තියෙන කහන්තොට පාරේඅහ මගේ cousin ඉන්නේ අරංගල
ඔව් බන්..උඹ කොහෙන්ද ගත්තේ Fake ROM එකත් එක්ක?

ගත්තෙ නෑ බන් හම්බ උන එකක්.. india වලින් අරන් තියෙන්නෙ.
ඔව් ඔව් ඒ පාරෙ තමා.. අයිය මොනවා කරන එකෙක්ද? සමහරවිට මම අඳුරනවත් ඇති ඔය පැත්තෙ ගොඩක් උන් මම දන්නවා.

Mi5 online ගත්තොත් වෙන්නේ 64GB එක 35-36 k වගේ![]()
But yes, OP 3T is a lot better than Mi5But the OP 3T is almost double the price of Mi5
අරංගල කොහෙද? කහන්තොට පාරේද?![]()