mi 9t pop up(front camera) අවුල

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆෝන් එකේ front cam එක වැඩ නැතිව ගිය. ෆෝන් එක ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගහලා එක සැරයක් වැඩ කර.
    මං හිතුවේ cam එකේ අවුලක් කියලා අලි එකෙන් අලුත් cam modul එකක් ගෙනත් දැම්මා. ඒකත් එක සැරයක් වැඩ කරලා වැඩ කරන්නේ නැතිව ගිය.
    දැන් cam එක උඩ ට එනවා.ඒත් app එක blank.සමහර වෙලාවට front කැමරා cant connect කියලා එරර් එකක් එනවා.
    ෆෝමැට් කර. Rom එක අලුතින් දැම්මා. දැන් ආයේ වෙනම රිකවරි රොම් එක dl කරන ගමන්.අන් snap chat ඇප් එක දැම්මා. ඒක දැම්මට පස්සේ මේ අවුල අව වගේ මට හිතෙන්නේ.
    එහෙම ඇප් එකක් නිසා cam එකේ file මිස්සින් වෙන්න පුළුවන් ද??

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:03 AM

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:09 AM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,360
    12,916
    113
    🤍
    Sanp chat app එක දැම්මා. ඒක ඕපන් කරන කොට cam එක ඕපන් වෙනවා. ඒත් blank ඩිස්ප්ලේ ඇවෙ.මන් ගණන් ගත්තේ නෑ.පස්සේ තමා තේරුනේ cam එකට කෙළ වෙලා කියලා.
    ඊට පස්සේ මං ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගැහුවම cam එක ඔන් උනා. ඒත් ආයේ open කරන් කොට වැඩ නැ.
    අලුත් module එක ඊයේ ගහලා බලනකොට එකත් වැඩ කරා. ඊට පස්සේ දෙවෙනි සැරේ cam එක ඕපන් කරනකොට වැඩ නැ.


    මේකට update awe නැ. Cam එකට update awe ත් නැ
    ------ Post added on Apr 29, 2023 at 8:04 PM
    ribbon ek gahanna kalin bord eke connector eka thinner tikak dala sudda krl welala ghla balanna
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වැඩේ හරි ගියාද
    නෑ බං

    ribbon ek gahanna kalin bord eke connector eka thinner tikak dala sudda krl welala ghla balanna
    එහෙම කරලා බලන්න ඕනේ.
    ------ Post added on Apr 29, 2023 at 10:39 PM

    motherboard issue
    මට ත් එහෙම හිතෙනවා.
    ------ Post added on Apr 29, 2023 at 10:39 PM
     
    • Like
    Reactions: Psiko