ෆයිබර් වල අවුලක් එනකම් අවුලක් නෑ.ෆයිබර් වල නම් අවුලක් නෑ බන්
ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ෆෝජී ෆයිබර් සේරම යූස් කරල තියෙනවා
ෆයිබර් වල අවුලක් එනකම් අවුලක් නෑ.ෆයිබර් වල නම් අවුලක් නෑ බන්
ටෙලිකොම් ඒ.ඩී.එස්.එල් ෆෝජී ෆයිබර් සේරම යූස් කරල තියෙනවා
ow machan mama work from home karanne awulak nethuwa weda karanawa machanෆයිබර් වල අවුලක් එනකම් අවුලක් නෑ.
හදා ගත්තා.Mokada une ban fault ekata
Mawath masa 3 witara wate yawala onna yantam connection eka dunna last week eke.හදා ගත්තා.
විනාඩි 2 ක් වත් ගියේ නැහැ හදන්න ආපු අයට නම්. කණුවේ මොකක් හරි වෙලා තිබ්බේ.
ඒකට තමයි දවස් ගානක් ගත්තේ ටෙලිකොම් එකෙන් වටේ යව යව
Optical fiber da machan? Router eke ports wala photo ekak dapan machan.හදා ගත්තා.
විනාඩි 2 ක් වත් ගියේ නැහැ හදන්න ආපු අයට නම්. කණුවේ මොකක් හරි වෙලා තිබ්බේ.
ඒකට තමයි දවස් ගානක් ගත්තේ ටෙලිකොම් එකෙන් වටේ යව යව
Benala wedak ne dan ADSL router eka pichchila sathi 3k. Regional phone Answer karanne ne. TRC complain karath wedak ne, essential services newei hinda priority eka denne ne.Customer care katha karala wadak na. ethanin engineer kenekhari mokek hari loku ekek illala awama banapan. line eka awilla aran yanna kiyapan ubata oka epa kiyala. dawasen wade wei. mama ehema kara. mata nam uba wage ohoma dawas ganan call didi iwasan inna ba
Agreedපළවෙනි දේ මචං ෆයිබර් කනෙක්ෂන් එක ඇදපු දුර. ඒ වගේම ඇදපු ප්‍රදේශය. ටවුන් ඒරියා එකක මීටර් 150ක් ඇතුළත වගේ ෆයිබර් ලයින් එක ඇදල තියේ නම් අවුරුදු ගානකට ලෙඩක් දෙන්නෙ නෑ. මගේ යාලුවෙක් ළඟ තියෙනව ෆයිබර් ලයින් එකක් අවුරුදු 4කටම එක වතාවයිලු කැඩිල තියෙන්නෙ. ලයින් එක ගොඩක් දුර අදිනව නම්, ටවුන් ඒරියා එකෙන් පිට නම් අනිවාර්යෙන් බැකප් කනෙක්ෂන් එකක් තියාගෙන ඕන වැඩේ කරන්න.
අනිත් දේ ඔය කියන කාරණාව ඩිපෙන්ඩ් වෙන්නෙ ඒරියා එක මත. දැන් මගේ ෆයිබර් කනෙක්ෂන් එක කිලෝ මීටර් එකකට එහා ඇදල තියෙනව. මාස දෙකකට සැරයක් ලෙඩ දෙනව සාමාන්‍යයෙන්. හැබැයි කම්ප්ලේන් කරාම හවස දැම්මොත් ඊළඟ දවසෙ උදේ ඇවිත් හදල දෙනව. කොහොමහරි පැය 12ක් 18ක් යද්දි හදල දීල තියෙනව මේ වෙනකල්. ෆයිබර් වලට දාපු කම්ප්ලේන් එකකට ADSL ටීම් එකක් එවනව කියන්නෙ ඔයා ඉන්න පැත්තෙ Regional Office එක අන්තිම ජරා තැනක්.
Ammo, meka dekkama 4G hondai kiyala hitenawaමාගෙ Peo TV එකයි, router ඒකයි කැඩිලා මාසෙකට වැඩි, call කරා එකක් වත් ආවෙ නෑ හදන්න. දැං Telecom එකේ දන්නා කෙනෙක් හොයනව කොම හරි මෙක හදාගෙන tv බලන්න ඕනි
Email To:මාගෙ Peo TV එකයි, router ඒකයි කැඩිලා මාසෙකට වැඩි, call කරා එකක් වත් ආවෙ නෑ හදන්න. දැං Telecom එකේ දන්නා කෙනෙක් හොයනව කොම හරි මෙක හදාගෙන tv බලන්න ඕනි
pissu yakku ban. me awilla worst customers la. munta kochchara kalath hodak nathi un.මචං මමත් ඇස්එල්ටී තමා
නිකමට මෙහෙම හිතපන්කෝ
ලැන්ඩ් ලයින් රට වටෙම ඇදලනේ
ලංකාවෙන් 60%ක් වත් ඇස් එල්ටී වෙන්න පුළුවන්නේ
කොරොනා කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් කේස් එකක්
මේකට කලිනුත් මුන්ගේ සර්විස් එකේ අද කම්ප්ලේන් කරලා අද ආවේ නෑ
අත්දැකීමෙන් දන්නවා ඒක
සෝ මිනිස්සු ලිමිට් කිරිලි, සර්විස් ෂිෆ්ට් කිරිලි, සබ් ගත්ත එවුන් අත් ඇරපු සීන්, පාඩු පිට වහපුවා මේ එකි නොක ී මෙකී සියළු දේ එක්ක උඹ මම මුන්ගෙන් සුපිරියක් බලාපොරොත්තු වෙනවා නම් එක විහිළුවක්
දැන් උඹ මට බනින දේ මන් දන්නවා. යකො ්මන් බිල් ගෙවන්නේ සර්විස් එකක් ග්නන. උඹ මේ මගුලක් කියනවා කියලා.
කොරෝනා නැති කාලෙත් මුන්ට සර්විස් එක 100% දේනන බැරි එකේ අර උඩින් කීව හැමදේම එක්ක මුන් කොහොමද මචං මැච් එකක් ගහන්නේ
ලේ පුච්ච ගන්න එපා
බැකප් ප්ලැන් එකක් තියා ග්නන මේ කාලේ
පුළුළුන් නම් සිම් 3ක් අරන් ඩේටා කාඩ් 3ක්ම රෙඩි පිට තියා ගන්න
ewa denne flats walata hari companies walata haridialog fiber ganing
මේ කතාවේ තියෙන්නේ තනිකර SLT එකේ inefficiency එකනේ බන්. උන්ට මේ crisis එක නිසා කෙලවල නං ඔහොම පොඩි අවුලක් හදන්න team දෙක තුනක් එව ඒවා ඉන්න වෙලා තියේද.pissu yakku ban. me awilla worst customers la. munta kochchara kalath hodak nathi un.
අපෙත් ගේ ලඟ Fiber DP එකක් ගැහුවා. ඒත් මම ගත්තේ නෑ. මොන මඟුල උනත් Dialog Fiber ආවොත් විතරක් ගන්නවා කියලා තීරණයක් ගත්තා. SLT wire Connection වල අවුලක් ආවොත් දවස් ගණන් යන එක සාමාන්‍යයි.