SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    Owata karanna deyak na ban . Backup internet ekak thiyaganin.
    I have SLT Fiber as my primary, and Dialog 4G Postpaid as my backup.

    Hutch CliQ ekath poddak hoyala balanna ona, mage Dialog package eka tikak padui.
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    SLT gana nam katha karala wadak na, Dialog hodai e athanin.
    ටෙලිකොම් එකේ ස්ථිර සේවකයෝ වැඩ කරන්නේ රජයේ අනෙකුත් අය වගේම නිදිමත, කම්මැලි විදියට. ඒකයි අවුල.
    mata nam awlak wela ne. danata 4 years wage Fiber use karanne.
    හොදයි එහෙනං.
    oitwa wada worst experiences mata thiyenawa. danuth ehema ekak ath widina gaman inne
    ඒක දාන්න බලන්න

    කතා කරල වැඩක් නැ බන්. සර්විස් නම් අන්තිමයි 4G එහෙම ගන්න කියන්න එපා
    ඒක තමයි. සර්ව්ස් එක හරියට දෙන්නේ නැත්තං ඒ ගැන කතා කරන්න එපැයි අපි මෙහෙම හරි, අනික් අයටත් දැනගන්න.
    Owata karanna deyak na ban . Backup internet ekak thiyaganin.
    I have SLT Fiber as my primary, and Dialog 4G Postpaid as my backup.

    Hutch CliQ ekath poddak hoyala balanna ona, mage Dialog package eka tikak padui.
    බැකප් තියෙනවා. මේ ගැන කතා කරන්න එපැයි. අනික් අයටත් දැනුවත් වෙන්න
    ------ Post added on Jun 1, 2021 at 9:38 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    මම ඕක ගන්න ඉල්ලීමකුත් කරලා තියෙන්නේ ආයේ කල්පනා කරලා බලන්න ඕනේ බන්
    ඩයලොග් 4 ජි තියෙන්නේ දැනට එක නම් අවුලක්ම නෑ
     
    • Like
    Reactions: NJ6

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,855
    113
    tracing Geo-location.. ... ...
    ඕවා නම් මොනවද බන් මීට අවුරුදු කිහිපයකට කලින් බිල් එක දාන්න බැරි වෙලා line එක disconnect වෙලා තිබුන සෙනසුරාදා දවසක.. එවෙලේම බිල් එක online ගෙව්වා.. ඒත් සඳුදා වෙනකන් මුන් ඇද ඇද හිටිය line එක active වෙන්න දාල තියෙන්නේ ගගා.. සඳුදා උදේ call කරලා අහනවා "internet අව්ලක් කියල complain එකක් දැම්මද? දැන් හරිද?" කියල..
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මම ඕක ගන්න ඉල්ලීමකුත් කරලා තියෙන්නේ ආයේ කල්පනා කරලා බලන්න ඕනේ බන්
    ඩයලොග් 4 ජි තියෙන්නේ දැනට එක නම් අවුලක්ම නෑ
    දැනට තියෙන එක අවුලක් නැත්තං දිගටම ඒකම පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතන්නේ.
    ඕවා නම් මොනවද බන් මීට අවුරුදු කිහිපයකට කලින් බිල් එක දාන්න බැරි වෙලා line එක disconnect වෙලා තිබුන සෙනසුරාදා දවසක.. එවෙලේම බිල් එක online ගෙව්වා.. ඒත් සඳුදා වෙනකන් මුන් ඇද ඇද හිටිය line එක active වෙන්න දාල තියෙන්නේ ගගා.. සඳුදා උදේ call කරලා අහනවා "internet අව්ලක් කියල complain එකක් දැම්මද? දැන් හරිද?" කියල..
    එකනේ. මේ වගේ කොම්පැනි සතියේ හැමදාම වැඩ කරන්න එපැයි.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    දැනට තියෙන එක අවුලක් නැත්තං දිගටම ඒකම පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතන්නේ.
    ඔව් මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි බන් තව එකෙක් ට දෙපාරක් හිතන්න චාන්ස් එකක් ලැබෙනවා
     
    • Like
    Reactions: Voltage and NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔව් මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි බන් තව එකෙක් ට දෙපාරක් හිතන්න චාන්ස් එකක් ලැබෙනවා
    ඔව්. සමහර විට මගේ කනෙක්ශන් එකේ ඇත්තේ පොඩි දෝෂයක් වෙන්න ඇති. ඒ උනාට ඒක හදන්න මේ අය වටේ යන යෑම බලන්න. දවස් දෙකක් ටෙලිකොම් එකෙන් ආපු අය හරියට ලෑස්ති වෙලා ආවේ නැහැ. සෙනසුරාද, ඉරිදා රිප්ලයි නැහැ. ටෙලිකොම්යුනිකේෂන් සමාගමක් උනාම එහෙම වැඩ කරන්න බැහැ. වෘත්තිමය බවක් තියෙන්න ඕනි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලංකාවේ මොන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කලත් උපදෙසක් දෙන්නම්. අනිවාර්‍යෙන්ම බැකප් එකට තව කනෙක්ෂන් එකක් තියාගන්න. අනිවාර්‍යෙන්ම ඒක කරන්න. නිකන් නෙට් යන්න යූටියුබ් බලන්න කාලෙ කන්න වගේ නම් ඕක අදාල නෑ. නමුත් නෙට් එකෙන් වැදගත් දෙයක් කරගන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම බැකප් එකට තව කනෙක්ෂන් එකක් තියාගන්න. මම නම් එහෙමයි. හේතුව ලංකාවෙ එකම එක කනෙක්ෂන් එකක්වත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා මම නම් කරල තියෙන්නෙ ටෙලිකොම් fiber පැකේජ් එකයි ඩයලොග් 4G home broadband එකයි අරන් තියාගෙන තියෙනව. දෙකම වැඩ. එකක් හරි අවුල් නම් වැඩ වලට කිසිම ඖලක් නෑ අනික් එකෙන් වැඩ ටික යනව. මාසෙට සොච්චමක් ඔකුන්ට දුන්න වගේ නෙවෙයි ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ ඇති වෙනවා සමහර වෙලාවට හරිහමන් නෙට් කනෙක්ෂන් එකක් නැති වෙන එකෙන්.
     
    ඇත්ත. මාත් ඒ නිසා බැකප් එකක් තියං ඉන්නේ. එකෙන් තමයි වැඩ ටික කරගත්තේ. මගේ අත්දැකීම අනික් අයටත් දැනගන්න දැම්මේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2019 ඕක නිකන් දෙන්න ඇවිත් අන්තිමටම මගේ මාස දෙකක් විතර නෙට් කපල තිබ්බ බැනල බැනල පරණ එකම ආයිත් හදාගන්නකන්.
    තාම ඒ බයට ඕක ගන්නේ නෑ ගන්න ඕන උනත්. :baffled:
    හැබැයි ADSL line එකේ අවුලක් උනොත් නම් බන් ඉක්මනට ඇවිත් හදල දීල යනවා.
    Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne. Mage experience eka nam 3rd party contractors lath bula kelinawa kiyana eka tamai.
    Un enne nikan SLT ekata wada un dananwa kiyala hitagena
     
    • Like
    Reactions: NJ6

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne.
    මම ඔය ඒරියල් මැනේජර් වගේ උන්ට කතා කරල බැන්න මුලින්. උන් එහෙට මෙහෙට බොලේ පාස් කරනවා. බැනල බැනල කාලයක් හරිගියේ නැති තැන හෙඩ් ඔෆිස් GM වගේ පොස්ට් එකක් තියන එකෙක්ට කතා කරල වාත වෙලා යට ඉන්න උන්ව කම්ප්ලේන් කරා. ඊට පස්සේ යට උන්ට කතා කරල ශේප් එකේ කිව්වා මෙහෙම ලොකු එකෙක්ටත් කතා කරා , අරු තමයි මට num එක දුන්නේ කතා කරන්න කියල. යට උන්ව කෙටෙව්වා.. 🥱 ඊලග දවසේ ඇවිත් adsl එකේ උන් උන්ගේ ලොක්කන්ට බැන බැන හදල දීල ගියා. :lol:
     
    • Like
    Reactions: NJ6

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    අනේ මන්දා බන්. ඕක නම් පැත්තෙ වැරැද්දක්ද කොහෙද. මාත් කම්ප්ලේන් දාල තියෙනව. ඇවිල්ල හදල දීලත් තියෙනව. පැය 24කින් වගේ. මේකෙන් ත්‍රෙඩ් දාල ඇති කනෙක්ශන් ලොස් වුනාම මල පැනල ත්‍රෙඩ් දාපුව. හැබැයි උන් එනව හදන්න.
     
    • Like
    Reactions: NJ6

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,897
    6,769
    113
    38
    Galle
    Matah adsl thibbe. Lankawe adsl introduce karapu mukma dawas wala thama gaththe.
    Sahenna wada dunna. Anthimata awuruddak withara nikan bill gewwa adsl eka hariyata weda nokarath. Hadanne na un.
    Anthimata ayin karala 4G gaththa.
    Dan eken yanne. Loku awulak na.
    Slt un 2-3 parak awilla fiber ganin fiber ganin kiyala watha wela giya. Apu hama ekatama mama adsl jiwitha kathawa kiyala harawala yawwa.

    Jiwithe gaththu hondama decision ekak thama fiber noganima
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Maget 4G router eka convert karannam kiyala masa 3k wenawa. tama kare ne. Antimata mata tibuna 4G router ekat ne. alut fiber ekat ne. Mage experience eka nam 3rd party contractors lath bula kelinawa kiyana eka tamai.
    Un enne nikan SLT ekata wada un dananwa kiyala hitagena
    ටෙලිකොම් එකේ අය හිතං ඉන්නේ කස්ටර්මස්ලා මෝඩ පහේ අය කියලා තමයි. දැන් කොහොමද ඉන්ටනෙට් යන්නේ ?
    මම ඔය ඒරියල් මැනේජර් වගේ උන්ට කතා කරල බැන්න මුලින්. උන් එහෙට මෙහෙට බොලේ පාස් කරනවා. බැනල බැනල කාලයක් හරිගියේ නැති තැන හෙඩ් ඔෆිස් GM වගේ පොස්ට් එකක් තියන එකෙක්ට කතා කරල වාත වෙලා යට ඉන්න උන්ව කම්ප්ලේන් කරා. ඊට පස්සේ යට උන්ට කතා කරල ශේප් එකේ කිව්වා මෙහෙම ලොකු එකෙක්ටත් කතා කරා , අරු තමයි මට num එක දුන්නේ කතා කරන්න කියල. යට උන්ව කෙටෙව්වා.. 🥱 ඊලග දවසේ ඇවිත් adsl එකේ උන් උන්ගේ ලොක්කන්ට බැන බැන හදල දීල ගියා. :lol:
    එහෙම එකක් තමයි දැන් කරන්න වෙන්නේ මටත් හෙට දිහාට.
    අනේ මන්දා බන්. ඕක නම් පැත්තෙ වැරැද්දක්ද කොහෙද. මාත් කම්ප්ලේන් දාල තියෙනව. ඇවිල්ල හදල දීලත් තියෙනව. පැය 24කින් වගේ. මේකෙන් ත්‍රෙඩ් දාල ඇති කනෙක්ශන් ලොස් වුනාම මල පැනල ත්‍රෙඩ් දාපුව. හැබැයි උන් එනව හදන්න.
    එහෙනං හොදයි.

    Matah adsl thibbe. Lankawe adsl introduce karapu mukma dawas wala thama gaththe.
    Sahenna wada dunna. Anthimata awuruddak withara nikan bill gewwa adsl eka hariyata weda nokarath. Hadanne na un.
    Anthimata ayin karala 4G gaththa.
    Dan eken yanne. Loku awulak na.
    Slt un 2-3 parak awilla fiber ganin fiber ganin kiyala watha wela giya. Apu hama ekatama mama adsl jiwitha kathawa kiyala harawala yawwa.

    Jiwithe gaththu hondama decision ekak thama fiber noganima
    ඔව්. ටෙලිකොම් එකට අලුත් කනෙක්ශන් දුන්නට ඒවා හරියට නඩත්තු කරන්න කැපාසිටි එකක් නැහැ. එහෙම නැත්තං එකට ඔනිකමක් නැහැ.
    ------ Post added on Jun 1, 2021 at 10:31 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ටෙලිකොම් එකේ අය හිතං ඉන්නේ කස්ටර්මස්ලා මෝඩ පහේ අය කියලා තමයි. දැන් කොහොමද ඉන්ටනෙට් යන්නේ ?
    Mage gawa Dialog , SLT 4G routers dekak tiyenawa tawa. E deken tamai yanne.
    Maha gedara tibuna parana 4G router eka convert karanawa kiyala tamai un offer eka dunne.
    Hondama wade kiyanne eka sarayak aapu contractor mage gedara indala box ekata dura wadi kiyala( Ekat boruwak BTW) feedback deela ticket eka close karala.
    But SLT eken mata respond karala kiwe ne "Sorry, apita fiber denna be " kiyala. Mama SLT ekata gihin tamai ekat ahagatte. Antimata mama map eke dura manala pennala awa e dura wedi katawa boruwak kiyala.
    Ayema ticket ekak open kara e para.
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Mage gawa Dialog , SLT 4G routers dekak tiyenawa tawa. E deken tamai yanne.
    Maha gedara tibuna parana 4G router eka convert karanawa kiyala tamai un offer eka dunne.
    Hondama wade kiyanne eka sarayak aapu contractor mage gedara indala box ekata dura wadi kiyala( Ekat boruwak BTW) feedback deela ticket eka close karala.
    But SLT eken mata respond karala kiwe ne "Sorry, apita fiber denna be " kiyala. Mama SLT ekata gihin tamai ekat ahagatte. Antimata mama map eke dura manala pennala awa e dura wedi katawa boruwak kiyala.
    Ayema ticket ekak open kara e para.
    thanks visthre pahadili karata
     
    • Like
    Reactions: icepack

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ නම්බර්ස් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. පරණ SLT Note Book එකක තිබිලා ගත්තේ.
    1212ට කියලත් හරි ගියේ නැත්නම් කියල බලන්න පුළුවන්. හැබැයි හොඳම වැඩේ උඹලගේ පැත්ත cover කරන Lineman ව ශේප් එකේ තියාගන්න එක. ඌට කරන්න බැරි දෙයක් නම් අදාළ පාර්ශවේ contact කරලවත් දෙයිනේ ..

    SLT-1.jpg

    SLT-2.jpg
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උඹේ හොඳයි මගේ LOS Red light blink වෙන්න අරන් එක හදන්න සති තුනක් ගියා..උන්ගේ එතකොට වෛරස් නිසා 1212 වැඩත් නැ... අන්තිමට telecom එකට පොලිසියේ අඳුරන කෙනෙක් යවලා සද්දයක් දම්මලා ගෙන්න ගන්න උනේ...online මඟුලට මොනා දැම්මත් එන්නැ.. දැන් ආයි ඊයේ ඉඳන් LOS අවුල ඇවිත් තියෙන්නේ..Online මඟුලෙනුත් දාලා, cl කරලත් කියලා, telecom එකේ වැඩ කරන එකෙකුටත් කියලා තියෙන්නේ...
    අනිත් Phone line එක fiber නෙමේයි ගත්ත දවස් වල මුලින් ම 5000/-ක් ගෙව්වා...උන්ගෙන් ඇහුවම කිව්වේ මේක bill එකට ඇඩ් වෙන්නැ ඒ නිසා tax වදින්නේත් නැ කියලා..ඉතින් එදා ම ගෙව්වා...පියොත් order කලා...බඩු නැ කියලා කොහොම හරි line එක දුන්නා පියෝ නැ..කොහොම හරි මාසේන් 1/2කටත් වඩා ගිහින් තමා පියෝ connection දුන්නේ...ඒ අස්සේ අර දිපු line එක කොච්චරවත් වැඩ නැ...cl එකේ කතා කර කර ඉන්න කොට කිසි සද්දයක් නැති වෙනවා..complain පිට complain උන් එනවා හදනවා දවසයි දෙකයි.. උන්ගෙන් ඇහුවම කියන්නේ දාලා තියෙන loops ද මොනාද දුර වැඩි හින්දා මෙහෙම වෙන්නේ කියලා... කොහොමෙන් හරි first month bill එක එද්දි පාවිච්චි නොකරපු පියෝ මඟුලටයි, අර 5000/- ඔක්කොම දාලා හෙන බිලක්...ඇහැවම කිව්වේ tax නේ අරක නේ මෙකෙනේ බයිලා... මං කිව්වා bill එක ගෙවන්නැ phone line වැඩ කරන්නෙත් නැනේ කියලා..උන් කියනවා එහෙම කරන්න බැලු ගෙවන්න වෙනවලු...හා එහෙමද කියලා ගැහැවා පුතේ ලියුමක් TRC, telecom Chairman, branch manager, area manager හැම එකාටම පිටපත් දාලා..complain කරපු ඒවයි...පියෝ connection දිපු දවසුයි ඔක්කොම දාලා..ඊට පස්සේ ඔන්න පිඹගෙන දුවන් ආවේ telecom එවුන් ඊට පස්සේ ඉඳන් phone line නියමේට වැඩ අද වෙනකන් අවුලක් නැ...ඒ දවස් වල සතියකට සැරයක් cl කරනවා කොහොමද සර් line එක වැඩ නේද අවුලක් උනේ නැ නේද..? සර් එකට internet ගමුද offer එකක් දෙන්නම් සර්ට...සර්ට වෙච්ච ප්‍රශ්නේ ගැන අද meeting එකෙත් කතා කරනවා කියලා සතිය ගාණේ කියනවා...ඒ මාසේ bill එක නැතුව අනිත් මාස වල එන bill ඒ මාසේ ගාණ විතරක් ගෙව ගෙව හිටියා...අන්තිමට උන් අර bill එකේ 1/2 විතර අයින් කරලා අලුත් bill එකක් එවලා ඒ ගාණ ගෙවන්න කිව්වා...
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    wadak nehe bn kiyala...man dan awurudu 5k SLT 4G use karanne... Me dawas wala eka wada nehe..dan sathi2k witara..customercare katakara 4parak witara..wadak nehe bn...
     
    • Like
    Reactions: NJ6