Mi Band 3

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Mamath watch ekak beluwa blood pressure ehema monitor karana. Eiwage accuracy nan aduyi kiyalayi hungak un daala thibbe. Eith uwamanawa hinda ekak order kala ebay eken. Thama awe nehe.
     
    • Like
    Reactions: rayrox

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama Mi Band 2 eka use karane eka nam sahena hondai. Mi Band 3 eka mama daka AliExpress eke $29ta wage.
     
    • Like
    Reactions: rayrox

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    lenovo hx03

    attachment.php


    මෙක හොද නැතිද ??? ඔය price range එකෙමයි. මමත් හොද එකක් හොය්න ගමන් ඉන්නෙ. මෙක $25 වගෙ ගන්න පුලුවන්.. මෙක use කරන අය ඉන්නව ද.??

    https://www.aliexpress.com/store/pr...5bba-401b-ac0e-4cd3e6ea53d3&priceBeautifyAB=0
     

    Attachments

    • Lenovo-HX03F-Spectra-and-HX03-Cardio-1068x563.jpg
      Lenovo-HX03F-Spectra-and-HX03-Cardio-1068x563.jpg
      51.4 KB · Views: 173
    • Like
    Reactions: rayrox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,456
    113

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    elaz macho oke US $29.99 (Black Global Version)ekata enne band eka witharada ban cable eka enne nedda
    eka wenama ganna oneda


    Matath eka nam prashnayak ban. eth man hithana widiyata watch eka box eke enne cable ekath ekkama. arawa extra wage ban
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Mamath watch ekak beluwa blood pressure ehema monitor karana. Eiwage accuracy nan aduyi kiyalayi hungak un daala thibbe. Eith uwamanawa hinda ekak order kala ebay eken. Thama awe nehe.


    Langadima awoth honda naraka kiyapan apitath
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    lenovo hx03

    attachment.php


    මෙක හොද නැතිද ??? ඔය price range එකෙමයි. මමත් හොද එකක් හොය්න ගමන් ඉන්නෙ. මෙක $25 වගෙ ගන්න පුලුවන්.. මෙක use කරන අය ඉන්නව ද.??

    https://www.aliexpress.com/store/pr...5bba-401b-ac0e-4cd3e6ea53d3&priceBeautifyAB=0

    Meka hdada danna neh


    Okai, band 2 ekai band 3 ekai compare karala tiyenawa me video eke. Balanna guys..


    https://www.youtube.com/watch?v=itUxAyQ1XZY
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ;) Mage fairwell ekatath okak thamay dunne. :)
    Awlak na patta use karann apulwan ithin :)

    Mage nam band 2 ekak thiyenne.. aulak nam nee.. 4n eke wediya connect nokara watch ekak wage use karanawa nam battery eka masa 1 1/2 withara puluwan..

    habei owage details wala accuracy ekak nam nee wagee..?

    Koheda ban okak lankage ganan thiyenne sur thenak thiyenne.
    matath ekak ganna one.
    Mi 2 ekenam Fake eva vevi vehala.

    Device එක හොඳයි. Bus එකේ ගැස්සී ගැස්සී යනකොට ඒවාත් steps විදියට count වෙනවා. වෙන accuracy අවුලක් නැ. Phone එකෙන් notification මේකට push කරගන්න පුළුවන්.

    phone ekakata connect karala update karapna. mage update karain passe e bug eka fix una


    mi band 2 එකක් තිබුනා. ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් කාලෙත් සමග අඩු උනා. දැන් පෙන්නේ කළුවරට විතරයි.


    ali eke global version ekak thiyenawada
    link ekak dapan ko uba balapu

    Order kala 2k. September first week review ekak dannam.

    elaz macho oke US $29.99 (Black Global Version)ekata enne band eka witharada ban cable eka enne nedda
    eka wenama ganna oneda


    Rep 8++ dunnaa... Anith ayata heta :D
     
    • Like
    Reactions: The_Killer

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Ali express eke Sale tiyenawa August 27th indala. MI Band 3 eka aduwata ganna puluwan. Dan ma cart ekata add karagena indapalla aduwata ganna one un :):):):)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mi Band 3 එක ආවා ඊයේ.

    1. අවුල් වලට තියෙන්නේ Mi Fit ඇප් එකට ලොග් වෙලා බෑන්ඩ් එක pair උනේම නෑ ඇප් එකේ server error එකක් නිසා. එතකන් මේක අඩයක් වගේ ඔහේ තියන් බලන් හිටියා.

    2. අව්වට ඩිස්ප්ලේ එකේ brightness හොදටම මදි. මොකවත් පේන්නේ නෑ අතින් කවර් කරලා බැලුවත්.

    3. කෙල්ල කිව්වා අද එයා ජොගින් කලාට ගෝල් එක පාස් කලා කියලා මෙසේජ් එක ආවේ නෑ කියලා. තව ඇප් එකත් එක්ක ඒ කරපු වර්කවුට් එක සින්ක් උනේ නෑ කිව්වා.

    4. අනික් ෆීචර්ස් නම් හොදයි. වරදක් නෑ.