Mi band 8 pro

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    MI band 8 pro use karana aya kawuda enne?
    Awulak nedda?
    Band 8 ekada hoda 8 pro ekada?
    Danata mi band 6 ekak thiyanwa.
    8 pro ganna beluwe gps thiyana nisa.
    Ali express eken 16kata ganna puluwan.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Fitness tracking වල accuracy එක නං අඩු ඇති බන්. මන් ගාව 6ක් එකක් තියනව ලොකු accuracy එකක් නෑ tracking වලදි වැඩියෙන් පෙන්නන්නෙ
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Fitness tracking වල accuracy එක නං අඩු ඇති බන්. මන් ගාව 6ක් එකක් තියනව ලොකු accuracy එකක් නෑ tracking වලදි වැඩියෙන් පෙන්නන්නෙ
    Youtube video එකක් තියෙනවා.. ඒකෙ කරන්නෙ ෆිට්නස් බෑන්සඩ්ස් , ස්මාට් වොචස් කීපයක්ම චෙක් කරනවා කැලරි ට්‍රැකින් වගේ මෙශර්මන්ට්ස් වල ඇකියුරසි හොයන්න ස්ටැඩාර්ඩ් මැශීන් එක්ක... ඇපල් වොච් සැම්සුන්ග් වොච් , ෆිට් බිට් වගේ ලීඩින්ම ප්‍රොඩක්ට්ස් ඔක්ක්ම වගේ හැම ටෙස්ට් එක්කම සැලකිය යුතු එරර් එකක් පෙන්නනවා... කන්සියුමර් වෙයාරබල්ස් ඇකියුරේට් නෑ කියලා තමා විඩීයෝ එකේ කියන්නෙ...
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Youtube video එකක් තියෙනවා.. ඒකෙ කරන්නෙ ෆිට්නස් බෑන්සඩ්ස් , ස්මාට් වොචස් කීපයක්ම චෙක් කරනවා කැලරි ට්‍රැකින් වගේ මෙශර්මන්ට්ස් වල ඇකියුරසි හොයන්න ස්ටැඩාර්ඩ් මැශීන් එක්ක... ඇපල් වොච් සැම්සුන්ග් වොච් , ෆිට් බිට් වගේ ලීඩින්ම ප්‍රොඩක්ට්ස් ඔක්ක්ම වගේ හැම ටෙස්ට් එක්කම සැලකිය යුතු එරර් එකක් පෙන්නනවා... කන්සියුමර් වෙයාරබල්ස් ඇකියුරේට් නෑ කියලා තමා විඩීයෝ එකේ කියන්නෙ...
    E unata branded ewa samanyen lagin hari yanawa. Mi nan godak dura
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Gps use wenawada life eke?
    yes godakma one gps
    mama godak running and cycling yanawa
    ewata tama beluwe
    neththan phone eka ussan yanna one

    Huawei bands are way more accurate and durable
    i used mi band from the beginning
    so all of my fitness data is on zepp app
    ------ Post added on Nov 11, 2023 at 11:28 PM

    internationl version eka thama awe na ne neda. mn gatta. waradak na hodai.
    international ekei chinese ekei loku wenasak ne neda
    ------ Post added on Nov 11, 2023 at 11:29 PM