Mi Band 3

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    mach uba kiynna me watch eka aulak nadda gewana ganata padu naha ne :dull:

    Mama hithana widiyata paduwak na machan. Habai oya kemathi tikak display eka loku ekak ehema nam me ganata smart watches tiyenawa. man me size ekai penumai mata satis nisa gaththe machan.
     
    • Like
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mama hithana widiyata paduwak na machan. Habai oya kemathi tikak display eka loku ekak ehema nam me ganata smart watches tiyenawa. man me size ekai penumai mata satis nisa gaththe machan.

    brand ekak thiyna smart watch ekak ganna baha ne bn uba kiynna chines watch ne
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    සුබ ආරංචියක් කියන්න තියෙනවා. සිකුරාදා රැ මම බස් එකේ ගෙදර යද්දී නොටිෆිකේෂන් එකක් ආවා මම 8000 ස්ටෙප්ස් complete කළා කියලා. වොච් එක දිහා බලනකොට මූ හිටු කියලා steps count කරනවා බස් එක යන speed එකෙන්ම. Bluetooth on කරලා ඇප් එකත් එක්ක sync කලාම වැඩේ හරි ගියා....:):):)

    ඔන්න ඔය වගේ පොඩි පොඩි මොංගල් වැඩ වෙන්න පුළුවන්. එහෙම වුන ඒවත් මේකේ දාගෙන යන්න ළමයි..
     
    a kiwwa machan tibba fault eka hari giyada sync kara gaman
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සුබ ආරංචියක් කියන්න තියෙනවා. සිකුරාදා රැ මම බස් එකේ ගෙදර යද්දී නොටිෆිකේෂන් එකක් ආවා මම 8000 ස්ටෙප්ස් complete කළා කියලා. වොච් එක දිහා බලනකොට මූ හිටු කියලා steps count කරනවා බස් එක යන speed එකෙන්ම. Bluetooth on කරලා ඇප් එකත් එක්ක sync කලාම වැඩේ හරි ගියා....:):):)

    ඔන්න ඔය වගේ පොඩි පොඩි මොංගල් වැඩ වෙන්න පුළුවන්. එහෙම වුන ඒවත් මේකේ දාගෙන යන්න ළමයි..

    බස් එකේ යද්දි හෙල්ලෙන එකට සහ වාහනයක් පදවද්දි ගැස්සෙන පැද්දෙන ටිකටත් ස්ටෙප්ස් කවුන්ට් වෙනවා බ්‍රෝ.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63

    බස් එකේ යද්දි හෙල්ලෙන එකට සහ වාහනයක් පදවද්දි ගැස්සෙන පැද්දෙන ටිකටත් ස්ටෙප්ස් කවුන්ට් වෙනවා බ්‍රෝ.

    එදා නම් මචන් ආයේ මම බස් එකෙන් බහිනකන් කවුන්ට් වුනේ නැ. හැබැයි අද ආයේ කවුන්ට් වෙලා තිබුනා.