ක්‍රිස්මස් එකට ඌෆිසියේ..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ක්‍රිස්මස් එකට 20-30ක් ඉන්න ඔෆිස් එකක දෙන්න හොඳ (ටී ටයිම් එකට වගේ) ට්‍රීට් එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගන්න පුළුවන් තැනක් එක්කම. කොළඹ අවට.
    කොලිටිය ඇන්ඩ් කොස්ට් එක හිතද්දී පොඩ්ඩක් තව යෝජනා ගැන හොයන්න හිතුනා බන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ක්‍රිස්මස් එකට 20-30ක් ඉන්න ඔෆිස් එකක දෙන්න හොඳ (ටී ටයිම් එකට වගේ) ට්‍රීට් එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගන්න පුළුවන් තැනක් එක්කම. කොළඹ අවට.
    කොලිටිය ඇන්ඩ් කොස්ට් එක හිතද්දී පොඩ්ඩක් තව යෝජනා ගැන හොයන්න හිතුනා බන්.
    Christmas cake දීපන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,958
    26,552
    113
    Tea ekak demu

    image.png