මචන්ල, මම MI Box එකක් ගන්න බලන් ඉන්නෙ. දැනට තියෙන ඩයලොග් ටීවී සැට් එක ඩිස්කනෙක්ට් කරල Dialog VIU App/ SLT GO app දෙකම දාගන්න බලාගෙන ගන්නෙ. ගොඩක්ම පාවිච්චි වෙන්නෙ ඕකට තමයි.
1. හදිස්සියෙ උවමනාවක් උනොත් ZOOM එහෙමත් දාන්න පුලුවන්ද. කැම්/මයික් කනෙක්ට් කරල මීටින් වලට ජොයින් වෙන්න පුලුවන්ද?
2. Dialog VIU App/ SLT GO app දෙක මේකෙ ඉන්ස්ටෝල් කරල බලන උන් ඉන්නවද. යූසර් එක්ස්පීරියන්ස් කොහොමද?
3. ඔය සේරටම හරියන අලුත්ම ගනන් අඩු MI Box එක මොකක්ද?
bump
------ Post added on May 17, 2021 at 12:42 AM