Mi WiFi Camera use කරන අය ඉන්නවද?
මේවා Mi Home App එකෙන් බලන්න තියෙන්න ඕනි...
ඒත් අපි LAN WiFi එකෙන් බලද්දි ඔක්කොම data ටික over internet transfer වෙනවද? නැත්තම් LAN transfer වෙනවද?
Mi Home App data usage open කලාම බර ගානක් GB transfer වෙනවා. මෙකේ ඉතින් LAN එකෙන් transfer වෙන්නත් over the internet එකෙන් transfer වෙන්නත් පුලුවන්නේ
මම assume කලේ LAN එකෙන් වෙනවා කියලා