MI TV box S එකෙන් ටීවී බලන්න

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    MI TV Box S එකක් ගත්ත.. මේකෙ දාල තිබ්බ නිසා sriflix දාගෙන බැලුව.ඒත් TV බලන්න බෑ.. PEO TV GO ඇප් එක සපෝට් කරන්නෙ නෑ.. වෙන option මොනවද ලමයි තියෙන්නෙ වැඩේ ගොඩ දාගන්න පුලුවන් ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    MI TV Box S එකක් ගත්ත.. මේකෙ දාල තිබ්බ නිසා sriflix දාගෙන බැලුව.ඒත් TV බලන්න බෑ.. PEO TV GO ඇප් එක සපෝට් කරන්නෙ නෑ.. වෙන option මොනවද ලමයි තියෙන්නෙ වැඩේ ගොඩ දාගන්න පුලුවන් ?
    ඕකට ඇප් දාන්න පුලුවන් බං. නමුත් ඇප් ස්ටොර් එකෙන් නෙවෙයි. වෙනම apk එක දාලා. මම ක්රොම් ඇතුලු අනිත්වා දාගත්තෙ එහෙම.yt එකේ ගයිඩ් තියනවා බලපං
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඕකට ඇප් දාන්න පුලුවන් බං. නමුත් ඇප් ස්ටොර් එකෙන් නෙවෙයි. වෙනම apk එක දාලා. මම ක්රොම් ඇතුලු අනිත්වා දාගත්තෙ එහෙම.yt එකේ ගයිඩ් තියනවා බලපං
    හොයාගන්න බෑනෙ බන්