Mia Kalifa

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කව්ද යකෝ මියා අක්කගේ කූ$@වකට ගහපු පරයා

    Webp.net-resizeimage.jpg

    ලොවපුරා ප්‍රසිද්ධ හිටපු නිල් චිත්‍ර පට නිලියක් වෙන මියා කලීෆාට පසු ගියදා පුදුම සහගත අන්දමේ අනතුරකට මුහුණ දීමට සිදු වෙලා තිබුන ඒ තමයි ඇය පසුගියදා අයිස් හොකි තරගයක් නැරබීමට ගොස් තිබුන එහිදී එක් ක්‍රීඩකයෙක් එල්ල කල පහරක් නිසා.
    තරගයට යොදා ගන්නා බරැති ලෝහ කව පෙත්තක් ඇයගේ පපුවේ වම් පෙදසේ වැදී තිබුනා මේ ගැන අදහස් දක්වපු මියා කලීෆා සදහන් කර තිබුනේ "මම හිටියේ විදුරු ආවරණයට පිටු පසින් එක එක පාරටම ඇවිත් මගේ ඇගේ වැදුන මට ලොකු වේදනාවක් දැනුන මම හිතුවේ හැම තැනම ලේ වලින් නැහැවිල යාවි කියල" කොහොම නමුත් මේ නිසා ඇය පියයුරු විශාල කර ගැනීමට යොදාගෙන තිබුන සිලිකන් ජෙලි බැගයට හානි සිදු වෙලා තිබුන අතර අලුත් සිලිකන් ජෙලි බැගයක් තැම්පත් කිරීමේ ශල්‍යකර්මයක් ඉදිරියේදී සිදු කරන්න නියමිතයි
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මට තියෙන ප්‍රශ්නේ, නැචුරල් කියලා හිතාගෙන සිලිකන් මල්ලක් දිහා බලාගෙනනේ යකෝ මෙච්චරකල් ගහලා තියෙන්නේ... :sorry::sorry:

    Illusion.
    Silicon moko,
    Blood and flesh moko,
     

    Rastapopoulos

    Well-known member
  • සිලිකන් ද නැචුරල් ද කියල ඇල්ලුවාම තේරෙනවද? කොහොමද බන් තනේ අල්ලන කොට දැනෙන ෆීලින්ග් එක? අපිට කොහෙන්ද කෙල්ලෝ ඕව කරන්න. නිකම් වතුර වලින් පුරවපු බැලුමක් මිරිකනව වගේද?
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    සිලිකන් ද නැචුරල් ද කියල ඇල්ලුවාම තේරෙනවද? කොහොමද බන් තනේ අල්ලන කොට දැනෙන ෆීලින්ග් එක? අපිට කොහෙන්ද කෙල්ලෝ ඕව කරන්න. නිකම් වතුර වලින් පුරවපු බැලුමක් මිරිකනව වගේද?

    දන්නේ නෑ බන් :D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිලිකන් ද නැචුරල් ද කියල ඇල්ලුවාම තේරෙනවද? කොහොමද බන් තනේ අල්ලන කොට දැනෙන ෆීලින්ග් එක? අපිට කොහෙන්ද කෙල්ලෝ ඕව කරන්න. නිකම් වතුර වලින් පුරවපු බැලුමක් මිරිකනව වගේද?


    දන්නෑ බන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිලිකන් ද නැචුරල් ද කියල ඇල්ලුවාම තේරෙනවද? කොහොමද බන් තනේ අල්ලන කොට දැනෙන ෆීලින්ග් එක? අපිට කොහෙන්ද කෙල්ලෝ ඕව කරන්න. නිකම් වතුර වලින් පුරවපු බැලුමක් මිරිකනව වගේද?

    Feeling eka tiyenne thane texture eke neme...
    Allana ekage hithe..