Mia_කලීෆාගෙන්_කෑමක්
-සෙල්ෆියක් ගන්න ගිය තරුණයෙක්ට සුපිරි නිළියක් කරපු කැත වැඩක් පත්තු වුණු හැටි-
නිල් චිත්‍රපට නිළියක් විදිහට ජනප්‍රිය මියා කලීෆා සිදුකළ පහරදීමක් ගැන මාධ්‍ය වාර්තා කරනවා.තරුණයෙකු විසින් කලීෆාගේ අවසරයකින් තොරව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇය වෙත ලංවූ අවස්ථාවේදීයි මේ පහරදීම සිදුව තිබෙන්නේ.
ඇගේ පහරකෑමට ලක්ව ඇත්තේ ටෙක්සාස්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.එම තරුණයා විසින් ඔහුගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමක් මගින් පලකර ඇති අතර එය අන්තර්ජාලයේ වැඩිකතාබහක් ඇතිකර තිබෙනවා.
-------------
***not the original source***

Last edited by a moderator: