Michelin ටයර් හොදයිද ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Michelin france brand ekak machan german newei
    Made in Germany kiyala gahala thiyanawa

    මං අද Michelin tyre set එකක් දැම්ම. Price සාපේක්ෂව වැඩියි තමා. ඒත් හොඳයි වගේ.

    Thank you for your valuable reviews and feedback.
    ------ Post added on Jan 23, 2025 at 3:42 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ. 🤷‍♂️ 185 65 15

    aluth dekak damma , ekak paare dareta ahuwela kapila giya within 2 weeks , kapichcha ekatath aaye ithin ferentino ekak ma damma,
    ride eke nan loku wenasak danenne na thama
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ. 🤷‍♂️ 185 65 15

    Do they have Accelera? I've driven around 10K kms with those on, no complaints on my behalf.
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    Michelin French කම්පනි එකක්. Asian market එකට සාමාන්යෙන් එන්නෙ තායිලන්ඩ් වල හදන එක

    Pilot Sport 5 / Cup 2 වගේ ටයර් නම් සැහෙන හොඳයි (wet & dry grip)

    Pilot Sport 5 ටයර් 4ක් 215/40/17R - රුපියල් වලින් ලක්ෂ දෙකක් වගේ වෙනව (තායිලන්ඩ් වලදි)

    Primacy වගේ නම් හොඳයි fuel efficiency එකට
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
    Germany manufactured nm balanna all seasons da natinam winter tyre da kiala. Michelin hodai habei tyre eka damage wenawa ikmanatama mehe tiana carpet nati parawal wala yaddi specially hadana parawal wala (pothu yanawa wage una) e nisa balala ganna tyre series eka Michelin Primacy 3 run flat mtaka vdhata
     
    • Like
    Reactions: NRTG

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.
    සුපිරි නිෂ්පාදනයක් භය වෙන්න එපා.... :yes:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Michelin GIF by Restaurant Parkheuvel
     
    • Like
    Reactions: NRTG and tokkaputha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.
    Wheel alignment, suspension එහෙමත් බලන්න. කොහොමත් අලුත් ටයර් දැම්මම බලනවනේ alignment. 🤷‍♂️
     
    • Like
    Reactions: tokkaputha

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලංකාවේ හදන ගල් ටයර් නොවේනම් හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මෙහෙ ගන්න තියෙන බ්රෑන්ඩ් වලට වඩා Michelin හොදටම හොදයි.

    පාරේ යන කාර් එකකට මෙච්චර බලන්න ඕනේ නැහැ. නමුත් සමහර ඒවා මෙහේ road condition වලට ගැලපෙන්නේ නැහැ.
    Pirelli Russia මෙහෙට ගැලපෙන්නේ නැහැ. Pirelli Brazil තමයි හරියන්නේ.
    Michelin වලට වඩා Pirelli grip එක වැඩියි.
    Pirelli වලට වඩා Michelin ගෙවෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. Pirelli බලන් ඉද්දි ගෙවෙනවා.
    Pirelli mileage අඩුයි, Michellin වැඩියි.
    Michelin comfortable ගතිය වැඩියි.
    Michelin ride එක smooth.
    Pirelli ගොඩක් tread pattern wet weather වලටත්‍ හොදයි.

    e.g . Pirelli Brazil>Nankang>Pirelli Russia/Michelin

    ඔය In general.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ හදන ගල් ටයර් නොවේනම් හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මෙහෙ ගන්න තියෙන බ්රෑන්ඩ් වලට වඩා Michelin හොදටම හොදයි.

    පාරේ යන කාර් එකකට මෙච්චර බලන්න ඕනේ නැහැ. නමුත් සමහර ඒවා මෙහේ road condition වලට ගැලපෙන්නේ නැහැ.
    Pirelli Russia මෙහෙට ගැලපෙන්නේ නැහැ. Pirelli Brazil තමයි හරියන්නේ.
    Michelin වලට වඩා Pirelli grip එක වැඩියි.
    Pirelli වලට වඩා Michelin ගෙවෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. Pirelli බලන් ඉද්දි ගෙවෙනවා.
    Pirelli mileage අඩුයි, Michellin වැඩියි.
    Michelin comfortable ගතිය වැඩියි.
    Michelin ride එක smooth.
    Pirelli ගොඩක් tread pattern wet weather වලටත්‍ හොදයි.

    e.g . Pirelli Brazil>Nankang>Pirelli Russia/Michelin

    ඔය In general.

    Pirelli italian brand ekak neweida?
     
    • Like
    Reactions: NRTG and tokkaputha