Micosoft Offies 2010 - 2013 හොද ලින්ක් එකක් හොයලා දෙන්න

A N

Member
Jun 28, 2017
12
1
0
Micosoft Offies 2010 - 2013 හොද ලින්ක් එකක් හොයලා දෙන්න

Micosoft Offies 2010 / 2013 දෙකේ (32bit Version) හොද ටොරන්ට් Link එකක් කියන්න පුලුවන් ද Download කරපු කෙනක් ඉන්නවනම් ලොකු උදව්වක්. මම ටොරන්ට් එකෙන් Download කරන්න ගියා.

ඒ ටොරන්ට් ෆයිල් වල එක එක සයිස් නේ. එකෙන් හොද එක මොකක් ද කියලා මට හිතා ගන්න බැරි උනා.
 

A N

Member
Jun 28, 2017
12
1
0
2016 ma da ganin ban

Intel Atom ප්‍රොසෙසර් DDR2 බෝඩ් එකක් බන් තියෙන්නේ. 1GB RAM, Atom නිකන් P4 වගේ නේ හරි යයිද 2016 ? 2013 එකට 1GB RAM ඉල්ලනවා. 2010 වත් දාන්න බැලුවේ ඒක නිසා