මේ ඉන්ට්රිඩියුස් කරන්න යන වාහනේ මොකක්ද? පේන විදිහට mini suv එකක් වගේ...
THAR එකනම් හොඳයි කියල රිවීව්ස් නම් තියෙනවා...Mahindra THAR eka gennala assemble karala boruwata Sri Lankan made kiwwat mamam gannawa.
මේක EV ekak2018/2019 CHR, Xtrail ඔයිට අඩුවෙන් ගන්න තියෙද්දි, මනුස්සයෙක් ඕකට යයිද
Owner of the company is waiting to release....Question is who was waiting?