මටත් ඕක හිතුනා මචං
ඇයි බන් මේ බේසිගේ පුතාලාට මේවට සප් එකක් දෙන්න බැරි
මට ඒක තෙරේන්නේ නෑ
මේකත් තවත් එක්තරා කයියක් විතරයි තමයි නේද
මන් හිතුවේ ඉම්පෝර්ට් නවතිලා තියෙන වෙලේ හිස් පිච් එකේ මුන් මැච් එකක් ගහන්න යනවා කියලා ලෙසටම
ලකේ පංකාව
"මන් හිතුවේ ඉම්පෝර්ට් නවතිලා තියෙන වෙලේ හිස් පිච් එකේ මුන් මැච් එකක් ගහන්න යනවා කියලා ලෙසටම"
එක කාර් එකක් ඇසම්බල් කරන්න කියලා ඉම්පෝර්ට් කරන්න රුපියල් වලින් මිලියන 2ක් (ලක්ෂ පනහක කිට්ටු වෙළද වටිනාකම) යනවා. ඒ කියන්නේ ඩොලර් 10,000ක්. වාහන 100ක් ගෙන්න දුන්නොත් ඩොලර් මිලියනයක්.
මේ වෙලාවේ වාහන ගන්න දගලන 99.99% දෙනා ඩොලර් හොයන අය නෙමේ. ඒ කියන්නේ උබලා රුපියල් වලින් බැංකු වලට දුන්නට වෙන කාගේ හරි ඩොලර් ඉපයීමක් තමා නැවත පිටරටට ඇදෙන්නේ.
ඩොලර් මිලියනයකින් ආණ්ඩුවට මොන තරම් දේවල් ප්‍රමයක් කරන්න පුළුවන් ද? කන්න ටික ගෙන්න වත් බැරිව ඉන්න ආණඩුව. කීදෙනෙක් ගේ කෑම ඉම්පෝර්ට් කරන්න පුළුවන් ද ?
ඉතින් මේ තියන ප්‍රශ්නේ මදිවට වාහන ගේන්න දෙයිද ආණ්ඩුව...
අනික වාහන ගෙන්වීමෙන් පොටික්කන්ට සම්තින් හම්බෙන්නේ නැහැ නේ. එක නතින් වගේ තමා... ඉතින් කොහොමත් උන් උනන්දුවක් නෑ..... (රටට කෙළවෙන්න හරි සමහර දේවල් ගේනවා)
ඉතින් විචාර බුද්දියක් තිබේ නම් හිතන්න එපා හිස් පිච් එකේ මැච් ගහයි කියලා.
උන්ට චන්දයක් එනකොට, මාසෙකට දෙකකට වාහන ගෙන්න දෙයි. එතකොට වාහන කොහොමත් 20,000ක් 30,000ක් ඕඩර් වෙයි. (මේ අන්තිම වාක්‍ය මගේ තනි මතේ)
90%ක් රටෛන් ගෙනත් එකලස් කරලා 500+ජොබ් දෙන එකද. වාහන ගේනකොට රජය්ට බදු ගෙවන එකශ හොද??



ලන්කාවේ රජය්න් වගේම මයික්‍රො කාරයවත් විශ්වාස නැති නිසා ඇහුවේ
මේකටත් ඉහත උත්තරේම තමා මගේ ගාව තියෙන්නේ.
------
Post added on Nov 4, 2021 at 8:33 AM
චීනෙ දැන් ICE වාහන හදන එක නවත්තන්න යනවා. ඒනිසා ගලවල අයින්කරන ෆැක්ටරියක කෑලි මෙහෙට එවයි
මම හිතන්නේ නෑ........ කොම්පැනියක දවසට වාහන 2000-5000k හදන ප්ලාන්ට් තියෙන්නේ. ඒවා මෙහෙ ගෙනත් වැඩක් නෑ.... කොන්ටිටි යන්නේ නෑ. එක්ස්පෝර්ට් කරන්න ගියත් ස්ටීල්, මැටීරියල්ස් චීනෙන් ගෙනල්ලා අපහු යවන කොට චීනෙන් ඊට අඩුවෙන් යවන්න පුළුවන්....
අවුරුද්දටම වාහන 10,000ක් වගේ තමා එක බ්‍රෑන්ඩ් එකකින් යන්නේ....
අනිත් ලකඩම් බකඩම් ප්ලාන්ට් වල හදන්නේ මැනුවල්, නැත්තන් නමට සෙමි ඔටෝ.
------
Post added on Nov 4, 2021 at 8:38 AM