මේ ඉන්නේ ලංකාවේ තියෙන හැම මිරිදිය ජලාශයකම වගේ ජීවත් වෙන micro-annelid පණුවෝ විශේෂයක් වෙන Aeolosoma worms.
Mage microscope setup ekata mcn laksha 15+ witara yanawa hadanna.සුපිරි වීඩියෝ එක. පට්ටම ආසයි මේ වගේ microorganism බලන්න. දිගටම වීඩියෝස් දාන්න. ඔයාගෙ වගේ හොඳ Microscope එකක් කීයක් වෙනවද ?
CM-75 Microscope (40X-1600X)
LKR 44000
------ Post added on Mar 14, 2024 at 10:35 AM
Hairs mcn e thiyenne. Megollo pathogens la nevei, ape anga athulata giyata prashnayak na.මුන්ගේ අගේ මයිල් වගේ තියෙන්නේ මොනාද? මුන් ඇග ඇතුලට ගියොත් ඇවුල්ද
owMewun harmless da
ඔව් හම ගහලා දෙන්නේ.Mewun harmless da