ගන්න එපා බන්
පෙට්‍රල් වැඩකරන්නේ 7-8ක් වගේ , 42ක් ද කොහෙද වෙනවා උඹට විකුනන්න වෙන්නේ 30 ට යටින් , අනික චයිනිස් නිසා මාකට් නෑ , පාර්ට්ස් ගන්න වෙන්නේ උඹට මයික්‍රෝ කරය කියන ගණනකට ( පාර්ට්ස් ගනන් ) , මිනි SUV පෙනුම විතරයි ( 4 වීල් නෑ ) ,
අවුරුදු 5ක් යනකොට තනි මරණයක් විතරයි , ඊට වඩා හොඳයි ඉන්දියන් එකක් ගනින් suzuki baleno වගේ
මගේ යාලුවෙක් ගාව තියෙනවා පොර දැන් මෝඩ උනා කියල අඩනවා