Micro Cars Ltd - Vacancy [Computer Operator]

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,968
    113
    Sri Lanka
    මේ පාර වේකන්සි එක කොළඹ අවට කෙනෙකුට... අවුරුදු 20-26 අතර පිරිමි කෙනෙක්ට... එක්කො කැලණිය, එක්කො බොරැල්ල... මේ දෙකම අවුලක් නැති කට්ටිය CV එවන්න මට... හොඳටම Excel දැනගන්න ඕන... Office Course එකක් කරල තියෙන්න ඕන. ඒ වගේම Experience තියෙන කට්ටියට වැඩි තැනක් හම්බෙයි... සැලරි ගැන දන්නෙ නෑ ඇත්තටම.. මොකද මම පොල්ගහවෙල Factory එකේ ඉන්නෙ... එලකිරියෙ ඉන්න ජොබ් එකක් නැතුව කෙල වෙලා ඉන්න අපේ යාළුවෙකුට චාන්ස් එකක් අරන් දෙන්න බලන්නෙ මේ...

    CV ටික එවන්න [email protected] කියන Email එකට...

    Subject එකට දාන්න Computer Operator කියල...