IT Job Vacancies

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං එලකිරියෙ ඉන්න HR සෙට් එක සහ අනිත් දැනට IT sector එකේ වැඩකරන සොහොදරයො ටික ඔයාල වැඩකරන companies වල available IT vacancies තියනම් මේ thread එකට දාන්න.. ;-)
    මේ අමාරු වෙලාවෙ අපි කවුරුත් එකතු වෙලා එකිනෙකාට උදවු කරගන්න ඕනෙ :)
    On site, Hybrid, Remote ඕන එකක් දාන්න..
    පුළුවන් අය apply කරයි

    (LinkedIn එකෙන් හොයල apply කරන්න කියන්න එපා ඒකෙ දාන්නෙ සීමිත vacancy සංඛ්‍යාවක් විතරනෙ)
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    1. Associate Technical Lead - React & .net +SQL
    2. SE - React & .net +SQL
    3. ATL/ Senior Full-stack Engineer - Javascript & Typescript
    4. SEO Link Building Specialist
    5. SEO & Paid Ads Specialist
    මේ Vacancy ටික නම් HR එකෙන් දාල තියෙනවා දැක්ක ටික දවසකට කලින්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Software Development
    Opportunities in Munich, Germany

    Munich based energy startup offering following opportunities. The company is willing to help with the relocating process.

    Software Development
    • Backend Engineer (d/f/m)
    • Senior Backend Engineer (d/f/m)
    • Senior Data Scientist (d/f/m)
    • Senior Software Developer (d/f/m)
    • Software Developer (d/f/m)
    • Technical Project Manager - Customer
    Deployments (d/f/m)

    Basic Profile for developers:

    • >3 years of experience in the area of backend engineering
    • >2 years of programming experience with Python
    • Familiar with AWS cloud platform, and services like Lambda, DynamoDb, ApiGW

    Drop me an email with your CV (lasitha.
    [email protected])