Machanla MX7 wage brand new micro cars wala price eka hena adui ne (23.5 lak) Mechchara aduwata denne tax eka adu nisada? Tax keeyak wadinawa ethda? 








පිස්සුද බන්.. හරි හමන් එකක් දැක්කොත් යුරොපියන්, ඇමෙරිකන් කැලේ.. ගාන මොන අඩුද, වෙඩි වගේ..China බඩු ගණන් අඩුයිනේ ඉතින්.
China බඩු ගණන් අඩුයිනේ ඉතින්.
නැ. ජපන් වාහනේට ටැක්ස් එක ගහන්නේ කම්ප්ලීට් කාර් එකට.. නමුත් මේ ගීලී එකට ටැක්ස් ගහන්නේ එසෙම්බ්ලින් පාර්ට් වලට, එන්ජින් එකට වෙනම, බොඩියට වෙනම, ඩැශ්බොඩ් එකට වෙනම, ටයර්වලට වෙනම, රිම්ක් වලට වෙනම. මේ ටැක්ස් ලොට් ප්‍රයිස් වලින් තමා ගන්නේ එතකොට කම්ප්ලීට් නිපැයුම් බාන්ඩේකට ගහලා වැලියු ඇඩඩ් ටැක්ස් එක වදින්නේ බොහොම අඩුවෙන්..
Umbala kiyann normal Japan wahana walata gahana tax ekama mewatath gahanawa kiyalada?
නැ. ජපන් වාහනේට ටැක්ස් එක ගහන්නේ කම්ප්ලීට් කාර් එකට.. නමුත් මේ ගීලී එකට ටැක්ස් ගහන්නේ එසෙම්බ්ලින් පාර්ට් වලට, එන්ජින් එකට වෙනම, බොඩියට වෙනම, ඩැශ්බොඩ් එකට වෙනම, ටයර්වලට වෙනම, රිම්ක් වලට වෙනම. මේ ටැක්ස් ලොට් ප්‍රයිස් වලින් තමා ගන්නේ එතකොට කම්ප්ලීට් නිපැයුම් බාන්ඩේකට ගහලා වැලියු ඇඩඩ් ටැක්ස් එක වදින්නේ බොහොම අඩුවෙන්..
ඕකුන්ට තවත් අඩුවට දෙන්න පුලුවන්. ඒත් විකිනෙන්නෙ නැති නිසා කාර් 2-3කින් ලාබෙ ඔක්කොම අල්ලනවාඑසෙම්බල් කරන්න ගෙන්නන පාර්ට්ස් වලට ගහන ටැක්ස් එක 50%ක් 60% විතර වගේ ඇති. වාහන වල ටැක්ස් එක 150% ක් 200%ක් විතර වෙනව. ඒකයි මයික්‍රෝ ගනන් අඩු.
උදාහරනෙකට ගනින්කො, ඔය ලොරිබාගවල් තියනවා නේහ ජපන්, එකේම ඩුවල් පර්පස් වැන් එක තියෙන්නේ. සින්හ මූන මැස්ඩා එක වගේ. ඔකේ ලොරි බාගෙට ටැක්ස් එක අඩුයි. ඩුවල් එකට වැඩියි.. ලන්කාවේ උන් කරන්නේ පාට්ස් ගෙන්නනක්ට ගෙන්නන්නේ ලොරි මූන නමුත් ඇක්සිඩන්ට් වලට මෙහේ විකුනන්නේ ඩුවල් පර්පස් වැන් වලට..
Hmmm... Ehenan gana adu wenna eka hethuwak thamai meka. Thanks.
ඕකුන්ට තවත් අඩුවට දෙන්න පුලුවන්. ඒත් විකිනෙන්නෙ නැති නිසා කාර් 2-3කින් ලාබෙ ඔක්කොම අල්ලනවා
ඊඋආ. ඒ හැච්බැක් එක නම් චා.. Mark ii කියලා තියන එක හොදා. ගොඩක් ටුවරිසම් කරන උන් ගන්නවා. අනික් හැච්බැක් එක නම් චාටර්..මමත් මේ අහන්න හිටපු ප්‍රස්නයක් micro cars හොදයිද බන්..
micro panda
micro panda cross
පවිච්චිකරන අය ඉන්නවදෝ....
ඊඋආ. ඒ හැච්බැක් එක නම් චා.. Mark ii කියලා තියන එක හොදා. ගොඩක් ටුවරිසම් කරන උන් ගන්නවා. අනික් හැච්බැක් එක නම් චාටර්..
පාවිච්චිකරන උන්නම් ඉන්නවා.. අවුලක් නැ. හැබැයි ඉතින් ජපන් එකක් තරම් නැ. කැලි හැලෙන්නගත්තොත් ලොන්සින් බයික් වගේ තමා. හොදට සීරුවට පදින එකෙකුට වරදක් නැ.MX7 MARK II එකද බන් ඔය කියන්නේ...මටත් මේකක් ගන්න හිතයි...කොහොමද දන්නෙනේ විස්තර..පාවිච්ච් කරන කවුරුත් නැද්ද්...






පිස්සුද බන්.. හරි හමන් එකක් දැක්කොත් යුරොපියන්, ඇමෙරිකන් කැලේ.. ගාන මොන අඩුද, වෙඩි වගේ..