Micro Chip දන්නවාද......?

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    20080921_45_nm_microchip.jpg


    ලෝකයේ කුඩාම පළලකින් යුතු Micro Chip නිපදවන්නේ Intel සමාගම බව පළල
    කොපමණද කියන්වනම් 32nm තරම්ය.(මෙම අගය දැන් වෙනස්වෙලා ඇති):yes::yes:

    ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා ගෑනිම සිදුකරයි ඉන්ටෙල් විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.:confused::confused:


    Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස් Vacuum Cleaner 5ක් හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු , හිස්හොරි ,ගෑලවි ඈති රෝමකුප ඉවත් කරයි.:rofl::rofl:එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා පාරජම්බුල කිරණ යෝදගනි,:rolleyes:

    සිලිකන් වෙපර් වලින් තමයි Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ :rofl::rofl:, Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින Micro Chip නිපදවනු ලබයි.:yes::yes:

    මෙක ගත්තේ kavindathennakoon.blogspot.com එකින් ;););)