Micro Geely MX7 ගැන දන්න කවුරු හරි ඉන්නවද?

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    Micro Geely MX7 ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    දන්න එක්කෙනෙක් සහ පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න වාහනේ හොදද නරකද කියලා

    මොනවද එන කොමොන් ඉසූස්..

    2011- 2015 අතර වාහනයක් ගන්න බැලුවේ.

    මේන්ටේනින්ස් කොස්ට් එක කියද

    වෑදගත්ම දේ තෙල් කොච්චර කරනවද?

    ලක්ශ 15 ට වෙන රෙකමන්ඩ් කරන වාහන මොනවද?:rolleyes::rolleyes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේන්ටේනින්ස් කොස්ට් එක කියද loku wiyadamak naa.. panda ekath ekkaa... eth 5000km walin thel maru karanne. pawichcih kala kena hapa karapu, welawata maintenance and repair nokarapu chinese car ekak nam repair cost eka nam wadi wenawa....

    වෑදගත්ම දේ තෙල් කොච්චර කරනවද? 10k withara.... elawana kena anuwa thamaa.. 17k wage ena ayath innawa. habay malata pare yanne naa... ara light eka balan elona Hybrid karayo thamaaa....

    ලක්ශ 15 ට වෙන රෙකමන්ඩ් කරන වාහන මොනවද? N16-17 manual...
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Mat ganna beluwe..use karana ayanam hodai kiyanawa. Japan vehicles and push bicycle padina ayatanam penna baha geely vehicles 🙂
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    මේන්ටේනින්ස් කොස්ට් එක කියද loku wiyadamak naa.. panda ekath ekkaa... eth 5000km walin thel maru karanne. pawichcih kala kena hapa karapu, welawata maintenance and repair nokarapu chinese car ekak nam repair cost eka nam wadi wenawa....

    වෑදගත්ම දේ තෙල් කොච්චර කරනවද? 10k withara.... elawana kena anuwa thamaa.. 17k wage ena ayath innawa. habay malata pare yanne naa... ara light eka balan elona Hybrid karayo thamaaa....

    ලක්ශ 15 ට වෙන රෙකමන්ඩ් කරන වාහන මොනවද? N16-17 manual...

    Tanks macho. man me ganna baluwe. :D
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Micro එකේදී service එකට ගෙනාපු එකක් දැක්ක . දුක හිතෙනව. දොරක් අරින්න වහන්න ත් මාර ගේමක් දෙන්න ඕන.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අපෝ අපේ ගෙදර කාලයක් තිබ්බ එකක් මල ජරාවක්. ඒකියන්නෙ ඔක්කොම වගෙ ආවෙ electrical ප්‍රශ්න හැබැයි. පෙට්‍රල් නම් පදින කෙනා අනුව වෙනස් වෙනවා heavy traffic 7ක් විතර කලා මතකයි