CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද
C chanw Member May 27, 2018 16 1 3 May 29, 2018 #1 CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද CodeIgniter ගැන දන්න කවුරු හරි ඉන්නවද Last edited: May 29, 2018
lakshithamit Active member Nov 18, 2013 179 31 28 40 Ratnapura, Sri Lanka May 29, 2018 #2 mokakda wenna oni. danna deyak nam kiyannam
C chanw Member May 27, 2018 16 1 3 May 29, 2018 #4 මේක ගැන සිංහලෙන් කියල දෙන පාඩම් ටිකක් හොයාගන්න පුලුවන්ද ?මේකෙන් මට web site එකක් හදාගන්න පුළුවන්ද ?
lakshithamit Active member Nov 18, 2013 179 31 28 40 Ratnapura, Sri Lanka May 29, 2018 #5 video: https://www.youtube.com/watch?v=S9C4HM7pU8A&list=PLGm-1cbbBwUVSV9R--1em0QXYT8KmQ94C mama nam study kale menna me english eken https://www.youtube.com/watch?v=PqLG9Ed0o_0&list=PLUpnKy5Si8zDouvZiUMHwSSyVrowJmH22
video: https://www.youtube.com/watch?v=S9C4HM7pU8A&list=PLGm-1cbbBwUVSV9R--1em0QXYT8KmQ94C mama nam study kale menna me english eken https://www.youtube.com/watch?v=PqLG9Ed0o_0&list=PLUpnKy5Si8zDouvZiUMHwSSyVrowJmH22
S slml Well-known member Sep 28, 2017 467 31 83 May 29, 2018 #6 Youtube eke thiyenawa mcn. sinhala tutorial tikak.
C chanw Member May 27, 2018 16 1 3 May 29, 2018 #7 ආ හා මං මේ ටික try karala බලන්නම් ,මට ලොකු දැනුමක් නෑ වෙබ් site හදන එක ගැන ,අසාවක් තියෙනවා මේ ගැන ඉගෙනගෙන දෙයක් කරන්න . වෙබ් site එකක් හදන්න මේ වගේ එකක් use කරන එකද හොද ,නැත්තම් boostrap වගේ දෙයක් use කරලා site එක හදන එකද හොද (ලේසී ).
ආ හා මං මේ ටික try karala බලන්නම් ,මට ලොකු දැනුමක් නෑ වෙබ් site හදන එක ගැන ,අසාවක් තියෙනවා මේ ගැන ඉගෙනගෙන දෙයක් කරන්න . වෙබ් site එකක් හදන්න මේ වගේ එකක් use කරන එකද හොද ,නැත්තම් boostrap වගේ දෙයක් use කරලා site එක හදන එකද හොද (ලේසී ).
A Arc19 Junior member Feb 5, 2017 53 4 8 Kandy May 29, 2018 #8 mekei machan site ekak kiwwa kali thunak enawa backend frontend Database php wele framework ekek thama codeigniter, eke use wenne backend, bootstrap kiyanne frontend styling framework ekek,,, ethakota uba site ekek hadanawa nam dekeme dana ganne oni
mekei machan site ekak kiwwa kali thunak enawa backend frontend Database php wele framework ekek thama codeigniter, eke use wenne backend, bootstrap kiyanne frontend styling framework ekek,,, ethakota uba site ekek hadanawa nam dekeme dana ganne oni
C chanw Member May 27, 2018 16 1 3 May 29, 2018 #9 ආ හා ඒ ඔක්කොම ඕනනේ ,අයේ උදව්වක් ඕනි වුනොත් msg එකක් දාන්නම් හැමෝටම ස්තුතී !
nimesha95 Well-known member Feb 1, 2009 1,046 345 83 undisclosed location May 29, 2018 #10 Machan, kalin php gana or mvc gana danumak nathnam eka para codeigniter yanna epa. Basic php walin patan ganna.. good luck
Machan, kalin php gana or mvc gana danumak nathnam eka para codeigniter yanna epa. Basic php walin patan ganna.. good luck