micro lab එකට වයර් අදින්න ඇහැකිද

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    micro lab එකට වයර් අදින්න ඇහැකිද

    micro lab එකට වයර් අදින්න ඇහැකිද බන් , එක ස්පීකරේක ඉදන් කොච්චර දුරකට අදින්න ඇහැකිද වයර් , කඩෙන් වයර් ගන්න ඕනද , ඒවාට කියන නම මොකක්ද
     
    • Like
    Reactions: robaiya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සද්දේ වගේම කොලිටියත් අඩුවෙනවා බන්. ටික ටික
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,969
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තියෙන වයර් එක කොච්චර දිගද බන්

    උබේ දැනට තියෙන දුර වගේ දෙගුනයක් ගත්තනම් හරි,කෙටි වෙන තරමට හොඳයි කියල අහල තියෙන්නෙ.

    Thor900-2-500x500.jpg


    මගේ එකේ නම් මීටර් 1ක් වගේ දිග..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සද්දෙ වෙනසක් වෙන්නෙ නෑ බං..
    ලොකු මහත වයර් දාන්නෙ නැතුව සාමාන්‍ය වයර් එකක් දාන්න. ඉලෙක්ට්‍රික් කඩවල් වල තියෙනවා..