Micro mx7 2012 ekak ganna yanne

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ වාහනේ ගැන නං දන්නේ නැහැ. හැබැයි මයික්‍රෝ එකේ කාර් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. දෙකම බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. Micro Korondo සහ පැන්ඩා ක්‍රොස්. බ්‍රෑන්ඩ් නිව් අරං අවුරුදු 5 ක් වගේ උපරිම පාවිච්චි කරලා විකුනනවා නං හොදයි. ඊට එහා අමාරු මට තේරුණ විදියට.

    Awurudu 5 leda natuwa duwanna puluwan da?