Micro Panda automatic in SL

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    :lol:අපේ මාමා කෙනෙක් දැනට අවුරුදු තුනකට කලින් බ්‍රෑන්ඩ් නිව් මැනුවල් කාර් එකක් අරගෙන ලක්ෂ පනහකට.දැන් ඔය ඉන්නේ විකුණගන්න බැරුව වේලි වේලි.:rofl::rofl:

    20 ta denawa nam mama gannawa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :eek: Nissan SUNNY SUPER SALOON කියන්නේ කාර් මොඩ්ල් නේම් එකක් නෙවෙයි බං. ඌ ඇහුවේ මොඩ්ල් නේම් එක.
    ex toyota premio, nissan teana

    nisaan sunny තමා වාහනේ.දකුණු පැත්තේ ගහලා තියෙනවා super saloon කියලා.උබ අහන්නේ year එකද?:confused:

    download (1).jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :lol:අපේ මාමා කෙනෙක් දැනට අවුරුදු තුනකට කලින් බ්‍රෑන්ඩ් නිව් මැනුවල් කාර් එකක් අරගෙන ලක්ෂ පනහකට.දැන් ඔය ඉන්නේ විකුණගන්න බැරුව වේලි වේලි.:rofl::rofl:

    1. අවුරුදු තුනකට කලින් 2. බ්‍රෑන්ඩ් නිව්

    ඒ කියන්නේ නිශ්පාදිත වර්ශය 2014

    Nissan SUNNY SUPER SALOON එකක් බන්.

    2014 ආවේ මේ සනිය. මේකේ ඩොමෙස්ටික් එක ලැශියෝ. ඇමෙරිකන් එක වර්සා.. ඉන්දියන් ජීසීසී සහ ඒශියන් එක විතරයි සනි.
    Nissan-Sunny-Facelift-Exteriors-Overall-618x330.png

    ඕකේ සුපර් සැලූන් ආවේ නෑ, බේසික් මිඩ් විතරයි ආවේ. ඒකත් ඉන්දියන්

    ආවත් ඕක පර්මිට් එකට ලක්ශ 50ක් උනේ නෑ. පර්මිට් නැතුව ඕක ගත්ත එකෙකුත් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    nisaan sunny තමා වාහනේ.දකුණු පැත්තේ ගහලා තියෙනවා super saloon කියලා.උබ අහන්නේ year එකද?:confused:

    View attachment 67778

    මේක 2014 ආවේ නෑ..මේක අන්තිම ආවේ 2009/2010 උබගේ මාමා මීට අව්රුදු 3කට කලින් ලක්ශ 50කට ගත්තනම් මේක ගන්න ඇත්තේ දෙකක් එකට තියලා ගැටගහපු එකක් වෙන්න ඕනේ:rolleyes::rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    20 ta denawa nam mama gannawa

    පිස්සුද බන් ඌ ඕක ගත්තට වාහනේ නිකන් ගෙදර තිබ්බේ.මිනිහා රට ඉන්නේ.තාම 5000 km වත් දුවලා නැතුව ඇති.:rofl:ඔය ගානට නම් ඌ දෙන එකක් නැහැ ඕක.මිනිස්සු ඇවිත් ගාන වැඩියි කිය කියා යනවා කියලා කිව්වා.මැනුවල් හින්දා තමා කැමති නැත්තේ.වාහනේ නම් කිරි ටොයියා වගේ තියෙනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21333091 said:
    මේක 2014 ආවේ නෑ..මේක අන්තිම ආවේ 2009/2010 උබගේ මාමා මීට අව්රුදු 3කට කලින් ලක්ශ 50කට ගත්තනම් මේක ගන්න ඇත්තේ දෙකක් එකට තියලා ගැටගහපු එකක් වෙන්න ඕනේ:rolleyes::rolleyes:

    ලීස් එකකුත් දාලා ගත්තේ.ඌ අමුතු පොරක්.වැඩි විස්තරනම් දන්නේ නැහැ.මට කිව්වේ නම් ලක්ෂ පනහයි කියලා.:oo:.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මැනුවල් කාර් පිස්සුවෙන් වගේ හොයලා පිස්සුවෙන් වගේ ගෙනියන උන් ඕනේ තරම් ඉන්නවා. මැනුවල් පදින උන් සුලුතරේ උනාට ඊට සාපේක්ශව කාර් අඩුයි

    අකෝඩ් එකක් සිවික් එකක්2007න් 2008න් පස්සේ මැනුවල් එකක් තියෙනවනම් වෙන්දේසි කරල වික්කහැකි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලීස් එකකුත් දාලා ගත්තේ.ඌ අමුතු පොරක්.වැඩි විස්තරනම් දන්නේ නැහැ.මට කිව්වේ නම් ලක්ෂ පනහයි කියලා.:oo:.

    උබලත් බොරුවක් කිව්වහම ගෙඩිය පිටින් ගිලිනවනේ

    ඔය පොටෝ එකේ දාලා තියෙන සනි මරනේ උපරිම 26ක් වටී. ඕක මේ 2004/7 විතර මැනුවල් 1.3 එකක් වෙන්න ඇති. බල්ලෙක්වත් ගන්නේ නෑ ඕවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21333105 said:
    උබලත් බොරුවක් කිව්වහම ගෙඩිය පිටින් ගිලිනවනේ

    ඔය පොටෝ එකේ දාලා තියෙන සනි මරනේ උපරිම 26ක් වටී. ඕක මේ 2004/7 විතර මැනුවල් 1.3 එකක් වෙන්න ඇති. බල්ලෙක්වත් ගන්නේ නෑ ඕවා

    නැහැ බන් මම මේ ෆොටෝ එක නෙට් එකෙන් ගත්තේ..මම කිව්වේ උගේ වාහනෙත් ඔය වගේ super saloon කියලා ගහලා තියෙනවා ඒත් මම දන්නේ නැහැ මොන year එකේද කියලා.ඌත් කාටහරි අහුවෙලා ගත්තද දන්නේ නැහැ.ලොකු ඔලුවෙන් හිටියට අමු මෝඩයා.ඕන එකෙක්ට අහුවෙනවා.දන්න එකෙක්ගෙන් අහන්නෙත් නැහැ දෙයක් ගන්න කලින්.:D.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රත්තරං;21333105 said:
    උබලත් බොරුවක් කිව්වහම ගෙඩිය පිටින් ගිලිනවනේ

    ඔය පොටෝ එකේ දාලා තියෙන සනි මරනේ උපරිම 26ක් වටී. ඕක මේ 2004/7 විතර මැනුවල් 1.3 එකක් වෙන්න ඇති. බල්ලෙක්වත් ගන්නේ නෑ ඕවා

    එතකොට මේක 2011 නේ බන්.:confused:

    http://ikman.lk/en/ad/nissan-sunny-super-saloon-2011-for-sale-colombo-4
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Europe ratawal wala parawal podi ban e nisa. Champs Elysees wage thibunana anith hama parakma europe walatah sedan thiyewi godak.

    Godak marketing wunath hethu wela thiyenawa. US wala monster truck, SUV wage loku market ekak thibunata EU wala classy minimal cars market wune.

    thanks bn... mama dakainawa oya godak 9gag eke ehema europe un (Geman, france ) un ehema US unwa bite karanwa USA unta auto witarai puluwan manual padinna ba kiyala :rofl:
    ado EU wala parwal podi da? :baffled: ayi bn hena gahanna wage highway have neda?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Manual best.... oya auto padina unta manual padinna ba lajjawe ba.... manual ekak dunnoth...

    Manual padina ekata ona ekak padinna puluwan