Micro Panda automatic in SL

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    0bb985cfa2874ea5b6676773e9013030.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Ridune Mama Fun ekata Manual Padinawa kiyapu ekatada:lol::lol::lol: Anatha kukul bump:lol:
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Europe wala mama danna tharamin godak ewa manual... Saha wagon and hatch back mai tiyenne... Danna kenek meka oahadili karala denna ☺

    යුරෝපෙ කියන්නෙ රටවල් ගොඩක්නෙ. මම කියන්නම් ජපානෙ ගැන. ජපානෙ ඔ්කෙ අනිත් පැත්ත. Wagon, Hatch back, බට්ට කාර් බට්ට වැන් වැහි වැහැල. ඒත් තියන තරමක් තියෙන්නෙ Auto gear
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    රත්තරං;21333102 said:
    මැනුවල් කාර් පිස්සුවෙන් වගේ හොයලා පිස්සුවෙන් වගේ ගෙනියන උන් ඕනේ තරම් ඉන්නවා. මැනුවල් පදින උන් සුලුතරේ උනාට ඊට සාපේක්ශව කාර් අඩුයි

    අකෝඩ් එකක් සිවික් එකක්2007න් 2008න් පස්සේ මැනුවල් එකක් තියෙනවනම් වෙන්දේසි කරල වික්කහැකි

    :yes::yes:
    මගේ ලග තියෙන්නෙ 2008 Civic FD4 මැනුවල් එකක්, සිවික් පිස්සො ඉන්න තැනක ගිහින් කිවුවොතින් මේක මැනුවල් කියලා විකුනන්නේ නෑම කිවුවත් අහන්නෙ දෙනවා නම් කීයද කියලා
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Auto traffic ekata ehema Lesi thama ban Ewunata Manual ekka patta driving experience ekak ganna puluwan :love: mama nam Fun ekata padinne manual :P:rofl:

    Fun eka tiyenne Niyama Traffic ekaka drive karana kota Manual gear wahanayak..Patrol Manual unama full marvelous
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම පදින්නෙ MANUAL peugeot 207 කාර් එකක්. වයිෆ් පාවිච්චි කරන්නෙ AUTOMATIC Prius C එකක්. Automatic කාර් හොදයි. ඒත් මම තාමත් ආස manual එකකට. හේතු ගොඩක් තියෙනවා. Europe නම් manual ක ගොඩක් හොදයි. ඒත් බබා එක්ක ලංකාවෙ කොළඹ පදිනකොට Autoඑක ගොඩක් ලේසියි. යුරෝප් වල දුර ගමන් යනකොට manual එක නිසා නිද්දයන එක අඩු වෙනවා. 4 wheels නම් manual ම තමයි. මොනව වුනක් ගියර් මාරු කරන එකෙක් පොඩි ආතල් එකක් තියෙනවා.

    වටිනාම දේ manual නිසා මගෙ කාර් එක wife අල්ලන්නෙ නැති එක.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    umba europe da :shocked: koheda :) ayi machn EU wla manuall wadii...oya dura yana scn eka nisada>?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :yes::yes:
    මගේ ලග තියෙන්නෙ 2008 Civic FD4 මැනුවල් එකක්, සිවික් පිස්සො ඉන්න තැනක ගිහින් කිවුවොතින් මේක මැනුවල් කියලා විකුනන්නේ නෑම කිවුවත් අහන්නෙ දෙනවා නම් කීයද කියලා

    රතු එක නේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම පදින්නෙ MANUAL peugeot 207 කාර් එකක්. වයිෆ් පාවිච්චි කරන්නෙ AUTOMATIC Prius C එකක්. Automatic කාර් හොදයි. ඒත් මම තාමත් ආස manual එකකට. හේතු ගොඩක් තියෙනවා. Europe නම් manual ක ගොඩක් හොදයි. ඒත් බබා එක්ක ලංකාවෙ කොළඹ පදිනකොට Autoඑක ගොඩක් ලේසියි. යුරෝප් වල දුර ගමන් යනකොට manual එක නිසා නිද්දයන එක අඩු වෙනවා. 4 wheels නම් manual ම තමයි. මොනව වුනක් ගියර් මාරු කරන එකෙක් පොඩි ආතල් එකක් තියෙනවා.

    වටිනාම දේ manual නිසා මගෙ කාර් එක wife අල්ලන්නෙ නැති එක.

    machan peugeot 207 eke maintenance kohomada ban ?
    mama garage karayange ahuwama pora kiwwa, 206, 406 walata wada amarui kiyala. mama dakka sira ekak 28kata wikunanna tibba
    thawa sira 208 ekak tibba 44kata

    http://ikman.lk/en/ad/peugeot-208-2015-for-sale-gampaha
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම දන්න හොදම වාහනයක්. ගන්න ඉස්සෙල්ලා හොදට හොයප බැලුවා. මම ගත්තෙ ඩීසල්.
    හරිම සිම්පල්. වැඩි වැඩ නැහ. maintenance කරන්න හරිම ලේසියි. යුරෝප් වැඩිම පාවිච්චි කරන වාහනයක්.

    machan peugeot 207 eke maintenance kohomada ban ?
    mama garage karayange ahuwama pora kiwwa, 206, 406 walata wada amarui kiyala. mama dakka sira ekak 28kata wikunanna tibba
    thawa sira 208 ekak tibba 44kata

    http://ikman.lk/en/ad/peugeot-208-2015-for-sale-gampaha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් වාහන කාපර්ල දුවගෙන ඇවිත් කියයි ඔටෝ පදින්නේ පොන්නයො කියලා :P:P

    අපේ ගෑනිටත් මැනුවල් නැතුවම බෑ කියයි
    දැන් රිදිලා එයි දුවගෙන

    :rofl::rofl::rofl::rofl: