Micro Panda Car පාවිච්චි කරන අය එන්න

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සද්දේ අහන්නේ නැතිව ටක්කෙටම කියන්න බෑ බන්
    එත් එක පාරටම රිවස් දානකොට දොක් ගාලා පොඩි සද්දයක් එනවා නම්, රිවස් ගියර් එකට එන්ටෙර් වෙන එකත් සමහර වෙලාවට වෙන්නේ නෑ වගේ නම් බයවෙන්න දෙයක් නෑ. එක උපන් හැටි. clutch එක ලෑල්ලටම පාගල දාපුවම ඕක බොහෝ දුරට මග ඇරෙනවා.

    මේ මෙතඩ් එක තාමා හරි. හිර උනොත් ඕක කරපුවම හරි යනවා.
    ලාල්ලටම පාගල දාපුවම එක වෙනවා අඩුය්

    සද්දේ මචන් පොට තියෙන යකඩ දෙකක් ඇතිල්ලෙනවා වගේ ලොකු සද්දයක් එන්නේ
    එලියට ඇහෙනවා හොදටම
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැඩ ටිකක් තියෙනවා කරගන්න කාර් එකේ
    ෂොක් මවුන්ට් ගියාමද ඩක් ඩක් ගාලා වදිනවා තේරෙන්නේ
    ෂොක් එකේ boot එකෙන් බිස්කට් කුඩු වගේ වැටෙනවා
    කුඩු වගේ ටික නම් ස්පොන්ජ් එකක් වෙන්න ඇති
    14,000 නිසා ෂොක් අවුලක් වෙන්න බෑනේ
    එකතැන තිබිලා මවුන්ට් කරවෙලා කියලා තමයි මට හිතෙන්නේ
    මොකක්ද වෙන්න පුලුවන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    AC Filter eka galewwa...
    :oo::oo::oo::baffled::baffled:


    IMG-20190524-180356.jpg


    IMG-20190524-180401.jpg


    IMG-20190524-180553.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කලින් අයිතිකාරයො එකපාරක් වත් මාරු කරල නෑ වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ow ban. adata meka nathuwa AC noda duwanna hoda nadda?

    AC / Blower eka danne nathnam awulak naha :yes:

    Fluids seramath maru karaganna transmission fluid, coolant, brake fluid ehema thaama factory ewa aththe. engine oil witharai replace karanna aththe.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    AC / Blower eka danne nathnam awulak naha :yes:

    Fluids seramath maru karaganna transmission fluid, coolant, brake fluid ehema thaama factory ewa aththe. engine oil witharai replace karanna aththe.

    2016 tamai anthima service eka karala tiyenne..
    a bill eketh tiyenne engine oil maru karala oil filter maru karapu ekak witarai.
    meke ABS wada karanne na.
    Pitipasse ABS wire deka meeyo kaala hari kadila hari..
    :baffled::baffled::baffled:
    eka balannath one.
    AC filter eka laga athule plastic tikath meeyo kaala.
    Athule side panel wala clip set wena thanuth kaala.
    tawa kohe kohe kaalada danne na..
    :baffled::baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    2016 tamai anthima service eka karala tiyenne..
    a bill eketh tiyenne engine oil maru karala oil filter maru karapu ekak witarai.
    meke ABS wada karanne na.
    Pitipasse ABS wire deka meeyo kaala hari kadila hari..
    :baffled::baffled::baffled:
    eka balannath one.
    AC filter eka laga athule plastic tikath meeyo kaala.
    Athule side panel wala clip set wena thanuth kaala.
    tawa kohe kohe kaalada danne na..
    :baffled::baffled::baffled:

    ehenam 14,000kms kathawa aththa wenna athi :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ehenam 14,000kms kathawa aththa wenna athi :lol:

    ow. eka thena thibila godak kal..
    2019 wenakan eco test tiyenawa milage eka hari.
    elieyn baluwamai interior walin baluwamai hena penumata tiyenawa.
    engine bay eka unath hodata tiyenawa.
    keli gelewwama tamai penne.
    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Machan elakiri eke thread thibba ona tharam mehema seach karanda google wala

    site:elakiri.com micro panda

    oya widiyatama hoyanda.

    Rathtaran kiyala hamoma danna kenek dala thibba maru thread ekak eka baluwanam... ekko one na


    http://www.elakiri.com/forum/showthread.php?t=1706790 :lol: :lol: :lol:

    රත්තරන් අයියා ඒ වාහනේ ගැන හොදක් දකින කෙනෙක් නෙවේ.low budget කාර් එකක් විදිහට වාහනේ අවුලක් නැ.second hand 12-14 අතර ගත්තනම් උබට පාඩු නෑ බන්.කුණ කාපු උන් කාලා ඉවරයි.දැන් අපේ කාලේ.උබ ගත්තු ගානටම එපා නම් පාවිච්චි කරලා දියන්.පුතේ leasing නම් දාන්න එපා.ලිස් එකක් දාන්න වටින් නැ.ඔප්ෂන් හොදයි මන් ගාවත් තිබ්බා.වරදක් නැහැ.සැපක් නම් නැහැ ජපන් වගේ.ජපන් b11 තරම් වත් සැප නැ.පාර්ට්ස් ඕන තරම් දැන් තියෙනවා.company නැතිව ගොඩක් උන් පාර්ට්ස් ගෙන්නනවා.ගානත් ශේප්.කුඩු වෙන්න වැදුනොත් තමා කෙලිය හෙමින් පැදහන්.

    ගද්දි බලල ගනින් ලෝද වෙන්න පැදාපුව නැතුව.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැන්ඩා එකට මේ ක්ලච් ප්ලේට් සෙට් එක දාලා
    ජපන් රිලීස් බෙයාරින්ග් එකක් දැම්මොත් කේස්ද?


    -micro-panda-201443301.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කොහොමද මචං ෆීලිං එක
    ඇල්ටෝ බුල්ටෝ එක්ක බලද්දී

    සීට් නම් තයි සපොර්ට් එහෙම නෑ නේද


    ඩ්‍රයිවින් සීට් එකනං එච්චර අපහසුවක් නෑ තයි සපෝට් බකට් නම් නෑ. ඒත් ඇල්ටෝ එකට වඩා හොඳයි



    එකම අවුල ක්ලච් එක biting point එක තියෙන්නෙ අන්තිම කෙලවරේ, ඉතින් පාකින් ස්පේස් එකක ක්‍රෝල් කරන්න ක්ලච් බැලන්ස් කරන්න එහෙම සෑහෙන අමාරුයි පුරුදු වෙනකම් (මටනං හිල් ස්ටාට් එකක් කරන්න බෑ ඒකෙ හෑන්ඩ්බ්‍රේක් නැතුව)


    ගෙවන ගානට ඩ්‍රයිවින් ෆීලින් එක නං අවුලක් නෑ
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    danna ekek gawa thiyenawa ekak 2014/2015 wage Panda model. hama thissema over heat wela boil karanawa, lede thawama hoyaganna ba hariyatama. Coolant sensor eke indan maru kala kiwwa, eth thawa lede saneepa na . . recommend karanna amarui panda , ,
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩ්‍රයිවින් සීට් එකනං එච්චර අපහසුවක් නෑ තයි සපෝට් බකට් නම් නෑ. ඒත් ඇල්ටෝ එකට වඩා හොඳයි



    එකම අවුල ක්ලච් එක biting point එක තියෙන්නෙ අන්තිම කෙලවරේ, ඉතින් පාකින් ස්පේස් එකක ක්‍රෝල් කරන්න ක්ලච් බැලන්ස් කරන්න එහෙම සෑහෙන අමාරුයි පුරුදු වෙනකම් (මටනං හිල් ස්ටාට් එකක් කරන්න බෑ ඒකෙ හෑන්ඩ්බ්‍රේක් නැතුව)


    ගෙවන ගානට ඩ්‍රයිවින් ෆීලින් එක නං අවුලක් නෑ

    meka nam sira.
    udama tiyenne biting point eka.
    mage nam clutch plate ghiilla a nisa kohomath uda tiyenne biting point eka.
    a natath anith ewageth eeta poddai pallehain tiyenne..
    danne nathi un padinakota race karanawa clutch eka baageta deela.