MICRO PANDA

Daminda86

Junior member
  • Mar 14, 2011
    165
    20
    18
    Colombo
    Micro car company assemble karana PANDA car kohomada?kattiya kiyannko balanna.:):)
    1.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගන්නද යන්නේ? 15ක් විතර වෙනවා නේද? මගේ යාලුවෙක් ගත්ත.නරකම නැහැලු. හැබැයි බන් ඉඩ මදි පාඩුවක් තියෙනවා නේද?
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    dan nam micro ewun laabe balagena witharai wada :S thamange deyak karanna hadanna :/
    unta tax aduwen parts geenna dunnata passe Chinese ewa genna patan gaththa ....dan nam Sri Lanka kiyana nama gaawila wath naha neh :(
     

    Daminda86

    Junior member
  • Mar 14, 2011
    165
    20
    18
    Colombo
    ගන්නද යන්නේ? 15ක් විතර වෙනවා නේද? මගේ යාලුවෙක් ගත්ත.නරකම නැහැලු. හැබැයි බන් ඉඩ මදි පාඩුවක් තියෙනවා නේද?

    14 vitara wenawa ,Mage Friend Kenek kiwwa car eka hodai kiyala .
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    meka 13 k 14k dila gattha wage nemi, aurudu 4kin withara ayeth wikunanawanam denan wenne 9 k 10k wage ganata thmai, anika owa dennath amarui