ganiwa apeh gedara thiyala yanna arakshawata.![]()
geniwa nam uba laga thiyala yanna bayak nathi wei. Apahu aran enna jason goyyata enna unoth thama baya 



ganiwa apeh gedara thiyala yanna arakshawata.![]()


a kiyanne epa kiyanawada?
ita wada narakada nikam dena car eka aran wikinuwa nam
mata panda ekak thibba nam mama eka aran awith oyalage ge issara park karanawa![]()


කොටු පයින්ඩම දවසට කිලෝමීටර් 100-200 ක් යනවනෙ උඹ
ඒ අතරෙ ගෙදර ගෑනිව ඉස්සොවොත් තමා වැඩේ..
මාත් ජගුවර් එකක් ගන්ඩ ඉන්නෙ ක්‍රීඩ් අයියට කියල..
ලක්ෂ 5 ක් මදි වෙලා මේ ඉන්නෙ..
රත්තරං කාරය සල්ලි තියෙනව කිව්වට සත පහක් දුන්නෙ නෑනෙ..
කාර් එක ගත්තම මම දවසට කිලෝමීටර 3000ක් විතර යන්ඩ බලාපොරොත්තු වෙනව![]()


ithin hodai neරත්තරං;19979434 said:එපා එපා... නෝන සැරයි..
මගෙනෙ බත් කාඩ් කැන්සල් වෙන්නේ

ithin hodai ne
kaden kakaa inna puluwan thel wadi wela yodayek wena kal![]()


නෑ බන් මම නම් හිතන්නේ ඔකේ තියෙන්නේ බෙන්ස් කම්පනියේ හදන එන්ජිමක්. දවසක් මම දැක්කා (නවත්වපු) BMW එකකුත් පාස් කරගෙන පැන්ඩා එකක් ගියා.


01.) Panda Cross එකක් තියෙන්නේ. ඒකෙ ground clearance වැඩියි රෝද 15' නිසා. යට වදින අවුලක් නම් ඇත්තෙම නෑ.
02.) දැනට නම් city 12-14 වගේ කරනවා. දුර ගමන් යද්දී නම් 14-16 වගේ කරනවා.
03.) A/C නම් තියෙනවා මචන් හීතලේ ගැහි ගැහි යන්නම.
04.) pulling power එක නම් මදි වගේ දැනෙනවා බන් ටිකක් අනිත් car එක්ක බලද්දී. ඒත් ලොකුවට දැනෙන අවුලක් නෑ
05.) 5k දාල කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. ගානක්වත් නෑ.
06.) Service කරන්න Micro ඒකටම යන්න ඕනේ නෑ. Dealers ලගෙන් කර ගන්න පුළුවන්.
(Micro එකේ customer service නම් අන්තිමයි මචන්. මම හිතන්නේ ලංකාවේ ජරාම customer service එක තියෙන්නේ ඕකුන්ගේ වෙන්න ඕනේ. ඒකත් අවුලක් තමයි.)
(උඹට පුළුවන් කමක් තියෙනවා නම් ජපන් එකකට යන්න අනිවා පලයන්. මේකේ build quality එක ජපන් එකක් තරම් නම් හොඳ නෑ මචන්. අනිත් එක second hand market එකත් අඩුයි japan වාහනත් එක්ක බලද්දී. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නම් නෑ. අපේ අයියා කෙනෙක් ගාව තියෙනවා 2012 ගත්තු panda එකක්. තාම කිසිම අවුලක් නෑ. ඒකයි මාත් බය නැතුව ගත්තේ)
