ලක්ෂ 25ට අඩු වාහයක්.........

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,190
    1,033
    113
    යකෝ දිරන එක තමයි වාහනේකට වෙන්න පුළුවන් නරකම දේ. ගෙවෙන කෑලි නම් රීප්ලේස් කරන්න පුළුවන් චැසිය දිරුවට පස්සේ මොකද කරන්නේ :lol:
    Aluthen Korean wahan walath oya seen Eka thiuenawada. Mokada aluthen wahan import karanna dunnam Kia wala thiyenawa Hoda models tikak ekai
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    209
    396
    63
    Aluthen Korean wahan walath oya seen Eka thiuenawada. Mokada aluthen wahan import karanna dunnam Kia wala thiyenawa Hoda models tikak ekai

    මේ වීඩියෝ එක බලන්න....මිනිස්සු දාල තියන කමෙන්ට් කියවලා බලන්න ...

     
    • Like
    Reactions: Extra One

    truthhunter

    Active member
  • Aug 19, 2008
    602
    99
    28
    Silencer rots away (because it's made in Sri Lanka lol) and the clutch is atrocious



    No parts to be found anywhere. Avoid at all costs
    thanks machan

    Trend එකට පාර්ට්ස් හොයාගන්න අමාරුයි
    Panda එකට නම් පාර්ට්ස් තියෙනවා ඕනතරම් ඒත් කොළඹින් දුර ඉන්නවා නම් සමහර නිතර යන්නේ නැති පාර්ට් එකක් නම් ගෙන්නලා දෙනකම් ඉන්න වෙනවා recondition පාර්ට්ස් නැති නිසා මිල වැඩියි
    thanks machan
    ------ Post added on Jan 18, 2025 at 2:46 PM
     
    • Like
    Reactions: magadia

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,682
    58,387
    113
    මාලඹේ
    යකෝ දිරන එක තමයි වාහනේකට වෙන්න පුළුවන් නරකම දේ. ගෙවෙන කෑලි නම් රීප්ලේස් කරන්න පුළුවන් චැසිය දිරුවට පස්සේ මොකද කරන්නේ :lol:
    Car wala chassis Neha ban Body ekak witharai thiyenne 😁
     
    • Haha
    Reactions: Ysa Karu

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    209
    396
    63
    Car wala chassis Neha ban Body ekak witharai thiyenne 😁
    කවුද උබට කිව්වේ කාර්වල චැසි නැහැ කියල. චැසිය කියන්නේ ෆ්‍රේම් එකට. දන්නේ නැත්නම් සච් කරලවත් බලපන්කො

    What-Is-a-Car-Chassis.webp
     
    • Like
    Reactions: pubba8766

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,682
    58,387
    113
    මාලඹේ
    කවුද උබට කිව්වේ කාර්වල චැසි නැහැ කියල. චැසිය කියන්නේ ෆ්‍රේම් එකට. දන්නේ නැත්නම් සච් කරලවත් බලපන්කො

    What-Is-a-Car-Chassis.webp
    Uba Car ekak yatata poddak ebila balala aevith Koment karapan ban😁
    Oya 1890 aapu Car 🚗
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,459
    13,165
    113
    Dubai, UAE
    I've heard about carbon buildup and high pressure fuel pump failures in kia GDI engines but their regular PFI engines are rather solid afaik
    Yeh. Especially the late 90s and early 2000s models. I have used 2004 Sonata 3, 4 years back for a month. it is not a bad vehicle though. Comfortability and handling are good. but fuel economy is so bad.
     
    • Like
    Reactions: Hyaenidae