Micro Rexton Help

ssss1987

Well-known member
  • Jan 23, 2008
    665
    362
    63
    Colombo
    Machan Micro Rexton ekak ganna hitan innawa wahaneta asa nisa. 2009 or 2008. Meke 2.7L , 3.0L, 3.5L kiyala tiyene. 2.7L eka tamai baluwe. Use karapu aya mokada kiyanne vehicle eka gana. Fuel hema kohomada karanne. Wistara tikak kiyannako Thanks Guys
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්පෙයාර් පාර්ට්ස් එහෙම නම් පට්ට ගනන් කියලා නම් අහලා තියෙනවා .
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    (මමනං කියන්නෙ වෙන වාහනේකට යන්න). වාහනේ පැත්තෙන් ගත්තොත් option උපරිමයි.engine( common rail diesel turbo intrcooler) and triptronic transmission (722.6)with steering shift දෙකම Benz. electronic සහ hydraulic combined power steering ඒ හින්ද low speed වලදිත් steering එක මාර light. සැප පහසුවත් අවුලක් නෑ.BUT.. වියදම් අධිකයි ,turbo lag එක වැඩියි, ඔයිල් ෆිල්ටරේ ඉදන්ම පාට්ස් ගණන් fuel filterම දෙකක්. Interior එක ඉක්මනට සවුත්තු වෙනවා. ඒ හින්දා ගන්න කලින් දෙපාරක් හිතන්න.
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Every time I see a Rexton go in the road I drive next to them and Judge them.. What kind of a fucking moron do you have to be to buy on e is these I think to myself.