MICRO SD card

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    freinds....MICRO SD card ekak ganna ona Class 10 32GB aduwata dena aya innawada? courier karana recomonded aya innawada?
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    freinds....MICRO SD card ekak ganna ona Class 10 32GB aduwata dena aya innawada? courier karana recomonded aya innawada?

    Alexpress wage balaapna.mehen gannawata awada aduwata ganna puluwan wei machan. umbata cam ekakata wage use karannada?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kingston Original එක තමයි මමනම් රෙකමන්ඩ් කරන්නෙ. හැබැයි ගාන වැඩියි. ඒත් අවුලක් නැතුව සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය ෆේක් එක විකුණන නිසා ඉතින් හොඳ තැනකින් ගන්න වෙයි.