මට micro sim එකක් ගන්න ඕනෙ. දැන් තියන එක කට් කරන්න බැරිලු මොබිටෙල් උපහාර එකක් තියෙන්නෙ
දැන් මට තියන ප්‍රස්නේ මම මොබිටෙල් එකෙන් micro sim එකක් ගත්තොත් දැන් මගෙ sim එකේ තියන contacts ඒ අලුත් එකට transfer කරන්නෙ කොහොමද?

ඔනා ෆොන් ශොප් එකකින් Rs.50kata වගේ ගානකට සිම් කට් කරනවා බන්.. ඩයලොග් එකේ නම් ෆ්‍රී කරනවා..කව්ද කිව්වවේ බැ කියලා...
දැන් කලේ සිම් එකට කොන්ටක්ට්ස් සේව් කරන්නේ කව්ද බන්?
කව්ද කිව්වවේ බැ කියලා...
දැන් කලේ සිම් එකට කොන්ටක්ට්ස් සේව් කරන්නේ කව්ද බන්?

අයියො බන්.. දැන් ඔනා ෆොන් එකක සිම් to ෆොන් කොපි කරන එක තියනවනෙ..ahapu hama taninma ba kiwwa ban. mage sim eke circuit area eka dan ena sim wala circuit area eakata wada loku nisa ganata cut karanna balu.
mage contacts okkoma tiyenne sim eke. wenama liyagena aluth ekata enter karanne natuwa wena system ekak nadda ban![]()
අයියො බන්.. දැන් ඔනා ෆොන් එකක සිම් to ෆොන් කොපි කරන එක තියනවනෙ..
dan mama use karana phone eka mini sim, aluthn gatta xperia p eka micro sim. dan thiyana mini sim eke contact tika micro sim ekata copy karane kohomada kiyapan