Edit: ටයිටල් එක microdosing වෙන්න ඕනෙ.
හැමතැනම තියෙන්නෙ මේක ගැන පොසිටිව් කමෙන්ට්ස්. Silicon Valley වලත් ගොඩක් අය යූස් කරා කියනවනෙ. ලයිෆ් එක ෆුල් fucked up වෙලා තියෙන්නෙ. ෆෝකස් කරලා වැඩක් කරන්න බෑ. මං බැලුවෙ මේකවත් ට්රයි කරලා බලන්න. කරපු අය, මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවද?

Last edited: