Microlab M700U subwoofer

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    මම මේ සබ් එක අවුරුදු හතරක් තිස්සෙ පාවිච්චි කරනව.කාට හරි ඕන නම් විස්තර දෙන්න පුලුවන්.
    පොඩි අව්ලක් තියෙනව,දැන් මේකෙ රිමෝට් කොන්ට්‍රෝල් එක වැඩ නෑ.මේ ජාතියම හරි,නැත්නම් මේකට හරියන රිමෝට් එකක් ගන්න විදියක් කියනවද?
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් ඔකේ දැන් price කීයද ? මම tv එකට connect කරන්න හිතුවේ...BASS කොහොමද ?
    Remote එක බිම වැටිලා ද අවුල් උනේ ? ඒක හදන්න පුළුවන් උබ කොහෙද
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    Mama gaththe 7600 vage.
    Galle town eken.
    Sound quality hondai.
    Bluetooth ne.
    Remote eka bima vetila kedila.
    Remote eken mp3 maaru karaddi one by one maaru karanna oona .
    Tribal,Base remote eken adu vedi Kala heki.
    Phone eka connect karanna puluvan
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    logooo_small.png