Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

හොදම?

  • Total voters
    27

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කතාව මෙච්චරයි ඇන්ඩ්‍රොයිඩ් යනවා නම් 30වත් එහා පැත්තේ තියන එකකට පලයන්.

Lollipop 5.1 එක නිසා දැන් එහෙම ඕනේ නෑ. Memory එක සෑහෙන optimized Lollipop 5.1 එකේ. ඒක නිසා android යනවා නම් 25 කට වගේ එහා යනවා නම් හොදයි, ඊට අඩු ඒවා sucks නෑ නමුත් phone එකේ quality එක/features අඩු වෙන්න පුලුවන් ටිකක් (bad quality camera, low internal memory, no screen protector, mono sound etc..)
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ෆෝන්ස් 100 ගහලා ෆෝන්ස් 10 අප්සට් උනාට ඒ බ්‍රැන්ඩ් එක ෆේල් වෙන්නේ නෑ ඒත් ෆෝන්ස් 100 ගහලා ෆෝන්ස් 90 අප්සට් නම් ඒක ෆේල් බ්‍රැන්ඩ් එකක්.
    ඕක මම කිව්වම ඔප්පු කරන්නලු:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කතාව මෙච්චරයි ඇන්ඩ්‍රොයිඩ් යනවා නම් 30වත් එහා පැත්තේ තියන එකකට පලයන්.
    හොඳ ඔරිජිනල් චයිනීස් එකක් විස්සෙන් උඩ ගන්න පුලුවන් :lol: අනිත් බ්‍රෑන්ඩ් වලට යනවනම් තිහත් මදි වගේ:frown:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lollipop 5.1 එක නිසා දැන් එහෙම ඕනේ නෑ. Memory එක සෑහෙන optimized Lollipop 5.1 එකේ. ඒක නිසා android යනවා නම් 25 කට වගේ එහා යනවා නම් හොදයි, ඊට අඩු ඒවා sucks නෑ නමුත් phone එකේ quality එක/features අඩු වෙන්න පුලුවන් ටිකක් (bad quality camera, low internal memory, no screen protector, mono sound etc..)

    ෆිචර්ස් අඩුවෙන් අරන් තේරුමක් නෑ නේ.
    ඇන්ඩ්‍රොයිඩ් යනවා නම් 30 එහා යන එක හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෆිචර්ස් අඩුවෙන් අරන් තේරුමක් නෑ නේ.
    ඇන්ඩ්‍රොයිඩ් යනවා නම් 30 එහා යන එක හොදයි.

    ඒ ඉස්සර දැන් නිෂ්පාදන වියදම අඩු නිසා අඩු ගාණට හොද ඒවා තියෙනව (සැම්සුන් යනවා නම් තමයි 30 ට උඩින් යන්න ඕනේ මොකද උන්ගේ හැම එකම ගණන්)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Micromax එක තාම අළුත් එකක්. උන් 2014 July (උන් ෆැක්ටරි එකක් හැදුවා ඉන්දියාවේම දැන් ඒකෙන් තමයි phones එන්නේ) වලට කලින් කරේ chinese brand rebrand කරපු එකයි දැන් දැන් ඒක අඩු වේගන යන්නේ.

    උන්ට ස්වයන් අයිඩියාස් මදි.
    දැන් වගේ තාක්ශේනේ,මිනිස්සු දියුනු නෑ මොටෝරෝලා,නොකියා පටන් ගන්නකොට,බට් රිලීස් කරපු පලවෙනි ෆෝන් එකේ ඉදන්ම රෙපියුටේශන් තියන් ආවා නේ හොදට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොඳ ඔරිජිනල් චයිනීස් එකක් විස්සෙන් උඩ ගන්න පුලුවන් :lol: අනිත් බ්‍රෑන්ඩ් වලට යනවනම් තිහත් මදි වගේ:frown:

    ලන්කාවේ මාර්කට් එකට කතා කරපන් බන් මොකද අපි ඉන්නේ ලන්කාවෙනේ.
    වන් + වන් එක කොච්චර ගාන අඩුද රටින් ගන්නවා නම් ඒත් මෙහෙ ගන්න යන්නකොට කීයද?
    ලන්කාවෙන් 20 අඩුවෙන් ගන්න පුලූවන් එලකිරි චයිනිස් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලන්කාවේ මාර්කට් එකට කතා කරපන් බන් මොකද අපි ඉන්නේ ලන්කාවෙනේ.
    වන් + වන් එක කොච්චර ගාන අඩුද රටින් ගන්නවා නම් ඒත් මෙහෙ ගන්න යන්නකොට කීයද?
    ලන්කාවෙන් 20 අඩුවෙන් ගන්න පුලූවන් එලකිරි චයිනිස් නෑ.
    ලංකාවෙ නැති එක ඇත්ත. ඒත් අද කාලෙ ෆෝන් එකක් ගෙන්නගන්න එක ලොකු දෙයක් නෙමෙයි.:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන්ට ස්වයන් අයිඩියාස් මදි.
    දැන් වගේ තාක්ශේනේ,මිනිස්සු දියුනු නෑ මොටෝරෝලා,නොකියා පටන් ගන්නකොට,බට් රිලීස් කරපු පලවෙනි ෆෝන් එකේ ඉදන්ම රෙපියුටේශන් තියන් ආවා නේ හොදට.

    මොටෝරෝලා,නොකියා පළවෙනි එකේ ඉදලම හොදට ආවද කියන්න මම දන්නේ නෑ, එහෙම ආවත් ඒක මේ අවස්ථාවට සමකරන්න බෑ. US/Europe වගේ නෙවෙයි ඉන්දියාවේ technology එක අඩුයි ඉස්සර ,දැන් දැන් තමයි ඒක ටික ටික වැඩි වෙන්නේ විශේෂයෙන්ම partnership programs හරහා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18088389 said:
    ah a ithin thyena tikath iwra wena wadak :lol: :lol: thyan inna inna iwra wenwa bn :P :P

    ඕකා කියන එකක් වත් ගන්න එපා. මේ බලපන් ඌ එකෙක්ට ගන්න කියපු එක.

    ඔය ගානට මෙන්න මේ හොඳ ෆෝන් එක තියෙනව

    Coolpad K1

    Coolpad-K1-7620L-4G-Smartphone-Android-4-3-MSM8926-Quad-Core-Dual-Camera-Bluetooth-GPS-5-5-Inch-960-x-540-pixels-IPS-Multi-Touch-Capacitive-Screen-1GB-4GB.jpg

    K1%20(1).jpg

    K1%20(2).jpg

    K1%20(3).jpg

    K1%20(4).jpg

    K1%20(5).jpg

    K1%20(6).jpg

    http://www.kimovil.com/en/where-to-buy-coolpad-k1

    :lol::lol: මේවා ගත්තොත් සදා අනාතයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකා කියන එකක් වත් ගන්න එපා. මේ බලපන් ඌ එකෙක්ට ගන්න කියපු එක.

    :lol::lol: මේවා ගත්තොත් සදා අනාතයි.
    ඕකෙ කිසි අවුලක් නැහැ:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මයික්‍රොමැක්ස් අනාථයින්ට කොහෙද මෙව්වා

    sku49809_12.jpg