කතාව මෙච්චරයි ඇන්ඩ්රොයිඩ් යනවා නම් 30වත් එහා පැත්තේ තියන එකකට පලයන්.
Lollipop 5.1 එක නිසා දැන් එහෙම ඕනේ නෑ. Memory එක සෑහෙන optimized Lollipop 5.1 එකේ. ඒක නිසා android යනවා නම් 25 කට වගේ එහා යනවා නම් හොදයි, ඊට අඩු ඒවා sucks නෑ නමුත් phone එකේ quality එක/features අඩු වෙන්න පුලුවන් ටිකක් (bad quality camera, low internal memory, no screen protector, mono sound etc..)



