Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

හොදම?

  • Total voters
    27

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Huawei 3c Holly ඔය දෙකටම වැඩිය හොඳයි. :)ලංකාවෙ ගන්න තියෙන හොඳම බජට් ෆෝන් එක:)

honor3clite_profile_pic_wht_final_1.png

1GB RAM 16GB ROM
3G.,8MP Cam
Kitkat

http://dialcom.lk/product-details.php?product_id=1015

මේක ගන්න එපා SAR value එක වැඩියි.
http://www.flipkart.com/huawei-honor-holly/p/itmey39rdmatrhfe

SAR Value 1.29W/Kg
:no:

:lol::lol:

මෙතන තියන ඔක්කොම මයික්‍රොමැක්ස් ෆෝන්ස් වල රේඩියේශන් 1 ට වැඩි.

img

මෙතන තියෙන්නෙ මොඩල් ටිකයි. සේරම ගත්තොත් සීයට අනූවක් මොඩෙල් වල Sar radiation වැඩියි

:lol::lol: මූ කියන එක බලන්න. කලින් කිව්වා Micromax ඔක්කොම ඒවල SAR value එක 1ට වැඩි නිසා ගන්න එපා කියලා, දැන් මූ කියලා තියෙන එකේ එකත් 1 ට වැඩියි. :rofl:
 
Last edited:

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මේක ගන්න එපා SAR value එක වැඩියි.
    http://www.flipkart.com/huawei-honor-holly/p/itmey39rdmatrhfe

    SAR Value 1.29W/Kg
    :no:

    apoo eka nam ganne na me mystore ekan ganna kiyala baluwe sampath CC ekak nisa offer ekak yanwa 14,391 wage wenne mobile eka
    online buy karaoth home enna days kiyanwak yanwada normal
    enna original packing ekka da
    bari welwath aulk thibunoth api gihin denwada
    home awama money denna puluwa neda
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    idea godak ane manda hithaa ganna ba mata

    thwa ekak baluwama eka update na :growl:
    thwa ekak baluwama eka sar wadi :eek:
    thwa ekak baluwama eka ganan wadi :no:
    thwa ekak baluwama eke review hoda na :no:
    thwa ekak balawama eke performance madi :frown:
    thwa ekak balawama eke lankawe agent la na :dull:
    එහෙම තමයි සුත්තො අඩුපාඩු නැති ෆෝන් කියල ජාතියක් නැහැ.:growl::growl: 20ට අඩුවෙන් කොහෙත්ම නැහැ :growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    apoo eka nam ganne na me mystore ekan ganna kiyala baluwe sampath CC ekak nisa offer ekak yanwa 14,391 wage wenne mobile eka
    online buy karaoth home enna days kiyanwak yanwada normal
    enna original packing ekka da
    bari welwath aulk thibunoth api gihin denwada
    home awama money denna puluwa neda

    3 days max යනවා
    ඔව් :) (උන් ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්වන්නේ, පිටිපස්සේ ඉන්දියන් ගාණත් ගහලා තියෙනවා, original case එක)
    උන් ඒක එවන්නේ delivery company එකක් හරහා, උබ phone එක ගන්න කලින් ටෙස්ට් කරන්න,වැඩ කරනවද කියලා බලන්න, ප්‍රශ්නයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා. ඊට පස්සේ call කරලා කියන්න උන්ට ලෙඩේ, එතකොට අළුත් එකක් එවයි.
    ඔව් පුලුවන්. අත්සන් කරලා ගන්න ඕනේ.
    http://www.aramex.com/ මේකට ගිහින් account එකක් හදාගන්න ඒකේ tracking ඔක්කොම පෙන්වනවා mystore එකේ ඉදලා ගෙදරටම එනකම්. මොනවා හරි ප්‍රශ්ණයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා.

    mystore එක විශ්වාසවන්ත තැනක්. :yes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    :yes::yes::yes:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    3 days max යනවා
    ඔව් :) (උන් ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්වන්නේ, පිටිපස්සේ ඉන්දියන් ගාණත් ගහලා තියෙනවා, original case එක)
    උන් ඒක එවන්නේ delivery company එකක් හරහා, උබ phone එක ගන්න කලින් ටෙස්ට් කරන්න,වැඩ කරනවද කියලා බලන්න, ප්‍රශ්නයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා. ඊට පස්සේ call කරලා කියන්න උන්ට ලෙඩේ, එතකොට අළුත් එකක් එවයි.
    ඔව් පුලුවන්. අත්සන් කරලා ගන්න ඕනේ.
    http://www.aramex.com/ මේකට ගිහින් account එකක් හදාගන්න ඒකේ tracking ඔක්කොම පෙන්වනවා mystore එකේ ඉදලා ගෙදරටම එනකම්. මොනවා හරි ප්‍රශ්ණයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා.

    mystore එක විශ්වාසවන්ත තැනක්. :yes:

    ela mata online offer eka ganan nam online pay karanna wenwa
    then item eka awilla aulk unoth moko karanne
    ehma unoth unta call karamu neda ?

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela mata online offer eka ganan nam online pay karanna wenwa
    then item eka awilla aulk unoth moko karanne
    ehma unoth unta call karamu neda ?

    :yes:

    එහෙනම් අත්සන් කරන්නේ නැතුව හරවලා යවන්න. ඊට පස්සේ call කරලා කියන්න.
    එතකොට අළුත් එකක් එවයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    එහෙනම් අත්සන් කරන්නේ නැතුව හරවලා යවන්න. ඊට පස්සේ call කරලා කියන්න.
    එතකොට අළුත් එකක් එවයි.

    patta mama wade set unama pic ekkama danamko elakri eka
    thanks :yes: